මෙකේ හිටපු nvidia සහෝට මොකද උනේ??

man white

Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    මෙකේ හිටපු nvidia සහෝට මොකද උනේ??

    Last activity තියෙන්නේ 2016-03-24 08.25 pm

    මට වඩා වැඩිමහල්:rolleyes:
    පට්ටම හොදයි
    ඕන දෙයක් ලෝබ නැතිව කියල දෙනවා
    පට්ටම දැනුමකුත් තිබ්බා
    පැය 24 ඔන්ලයින් හිටිය
    දන්නැති දෙයක් අහපුවාම රැ වෙනකම් එලි වෙනකම් ටියුටෝරියල් හොයල දෙනවා
    මටනම් පට්ටෙටම උදව් දීල තිායනවා
    සිරාම පොරක්:love::love:
    ස්කයිප් එකත් offline
    http://www.elakiri.com/forum/member.php?u=438963
    කව්රැ හරි දන්නවද මොකද උනේ කියල :yes::yes:
     
    • Like
    Reactions: crhunter

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඌ බඩුවක් ගහන්න ගිහිල්ල ගෙදරට මාට්ටු , ගෙදරින් ඇහුවම කොහෙන්ද කන්ටැක්ට් හම්බුනේ කියල මූ කියල නෙට් එකෙන් කියල .. දැන් මුට ගෙදරින් නෙට් යන්න දෙන්නේ නෑලු .. පව් ඉතින් .. අඬ අඬ විස්තරේ කියනකොට දුකත් හිතුන !
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Last activity තියෙන්නේ 2016-03-24 08.25 pm

    මට වඩා වැඩිමහල්:rolleyes:
    පට්ටම හොදයි
    ඕන දෙයක් ලෝබ නැතිව කියල දෙනවා
    පට්ටම දැනුමකුත් තිබ්බා
    පැය 24 ඔන්ලයින් හිටිය
    දන්නැති දෙයක් අහපුවාම රැ වෙනකම් එලි වෙනකම් ටියුටෝරියල් හොයල දෙනවා
    මටනම් පට්ටෙටම උදව් දීල තිායනවා
    සිරාම පොරක්:love::love:
    ස්කයිප් එකත් offline
    http://www.elakiri.com/forum/member.php?u=438963
    කව්රැ හරි දන්නවද මොකද උනේ කියල :yes::yes:

    :lol: ඉතින් බන් දැන් කොහොමද හොයන්නේ? අපි උඹේ වයස දන්නේ නැහැනේ :(:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඌ බඩුවක් ගහන්න ගිහිල්ල ගෙදරට මාට්ටු , ගෙදරින් ඇහුවම කොහෙන්ද කන්ටැක්ට් හම්බුනේ කියල මූ කියල නෙට් එකෙන් කියල .. දැන් මුට ගෙදරින් නෙට් යන්න දෙන්නේ නෑලු .. පව් ඉතින් .. අඬ අඬ විස්තරේ කියනකොට දුකත් හිතුන !

    Nvidia ෆේක් ඩිටෙක්ටඩ් :cool:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අතේ ගහලා ගෙදරට මට්ටු වෙලා ලු නෙ, පයිය කපපු එකෙන් ලේ ගිහින් මැරිලා :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    e9a06fa104655083fe3689b94cd8dd373998737d596debbd8e4a4873265c5873.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකයි කොල්ල මේ දවස්වල වැඩිදුර අද්යපනෙට විදේශගත වෙලා
    ආපහු ආපු කාලෙක එයි මේ පැත්තේ
    උඹ නාඩා ඉදින්
    උ මැරිලා නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකයි කොල්ල මේ දවස්වල වැඩිදුර අද්යපනෙට විදේශගත වෙලා
    ආපහු ආපු කාලෙක එයි මේ පැත්තේ
    උඹ නාඩා ඉදින්
    උ මැරිලා නෑ
    ඉනටර්නෙට් නැති පැත්තක්ද ආයුබෝවන්ඩ...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඌට මුකුත් වෙලා නෑ... ඔය ඉන්නේ.... උ එලකිරි කොඩ් සවර් එකේ ඇඩ්මින් අදත් හිටියා