ape wage ratak a wage dewal unath hithanna ona.ow saho..oya video eka man dekka.... tawa video tiyanawa...tika tika dannamko...උබ දැකලා තියනවද ගස් කපන එක.. කෙලින්ම කැලේට ගිහින් ගහ පිටින් කපාගෙන එන්නේ. පට්ටා බාන්ඩේ.. තනි ගහා උස්සගෙන එනවා දික් අතට. වීඩීයො එකක් හොයලා දාන්නම්කො.
උබ දැකලා තියනවද ගස් කපන එක.. කෙලින්ම කැලේට ගිහින් ගහ පිටින් කපාගෙන එන්නේ. පට්ටා බාන්ඩේ.. තනි ගහා උස්සගෙන එනවා දික් අතට. වීඩීයො එකක් හොයලා දාන්නම්කො.

meka lankawata genawoth ki denekge rassawa nethi wenawada machan.ape wage ratak a wage dewal unath hithanna ona.