මෙගා නාට්ටි බලන ගැනු රොත්තම ලබන ආත්මේ

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,272
    25,021
    113
    tracing Geo-location.. ... ...
    හප්පේ මම නම් ඔහොම කියන්නේ නෑ.. අපේ අම්මලත් බලනවා.. එයාලගේ කැමැත්තට එයාල tv බලනවා.. මම කැමති ඒවා මම download කරලා බලනවා.. ඉතින් මට නම් අවුලක් නෑ.. මම tv එකට පොරකන්න යන්නේ නෑ..