මෙගා නාට්ටි බලන ගැනු රොත්තම ලබන ආත්මේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    මෙගා නාට්ටි බලන ගැනු රොත්තම ලබන ආත්මේ

    ඔය ලංකාවේ මෙගා නාට්ටි බලන ගැනු රොත්තම ලබන ආත්මේ ඉපදියන් ඉන්දියාවේ...

    අර පාරේ රෙන මිනිස්සු අල්ලලා පොලින් දාන පැත්තකම ඉපදේවා

    හැඳි ගැවිලා අකුලොලම පල
     
    • Like
    Reactions: WhiteWalker

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ලංකාවේ මෙගා නාට්ටි බලන ගැනු රොත්තම ලබන ආත්මේ ඉපදියන් ඉන්දියාවේ...

    අර පාරේ රෙන මිනිස්සු අල්ලලා පොලින් දාන පැත්තකම ඉපදේවා

    හැඳි ගැවිලා අකුලොලම පල

    ubalage gedara ayath balanawa neda? dan e ayath hedi gewila yai :P
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාත් බලනවට නම් කැමති නෑ පොඩි අය ඉන්න තැනක ..මොකද ඔවාගේ පෙන්නන්නේ අද මේ ගෑනි එක මිනිහෙක් එක්ක ඉද්දි හෙට ඒ ගැනීම තව මිනිහෙක් එක්ක ... තව කියනවා නං ලිස්ට් තියේ ..ඕවාගෙන් පොඩි අය ගන්නේ වැරදි ආදර්ශ .. උගත් දෙමවුපියෙක් නම් ඕවා බලන්නේ නෑ :yes::yes::yes:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    12019899_1628398637443581_8903097574659309007_n.jpg
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    වෙලාවට බං ලංකාවෙ මෙගා නාට්ටි වල season ක්‍රමය නැත්තෙ මල කෙලියයි කොහොමද
    කුටුකුටු මාමා season 5
    පබා season 2
    වගේ ආවා නම්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    එහෙම උනොත් බන් තව කාලෙකින් ලංකාවේ ගෑනු එකෙක්වත් හොයා ගන්න බැරි වෙයි.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    අනෙ ඉන්දියාවෙ වෙලි වේලි ඉන්න මෙගා නාට්ටි වේසියො ටිකක් ලංකාවට ගෙනත් බිජ්ජ හපං කෑගහනවා අන්න....විලි ලැජ්ජයි යකො...අපෙ වෙස ගෑනු ටිකත් පලයල්ලා ඉසිතගෙ පුක පස්සෙන් නොදකින් තොපි මහලොකුවට උඩදාගෙන ඉන්න ඉසිතා හවසට පෆොම් කරනවලු cr&fc එකෙ....පලයව් ගිහින් වට වෙසිගෙ පුක ඉබලා වරෙව්..
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    Feeling Fascinate about sri lankan mega teles.
    හිස් බඩට කොරියන් ටීවී සීරීස්. ටී එක බොනකොට ගු ජුන් පියො සීනී කලවන් කරනවා. තරු කුමරා පාන් කපනව.
    දවල් කෑමට හොලිවුඩ් වලින් ගෙනාපු ටීවී සීරීස්. ජිම් ගොර්ඩන් පරිප්පු බෙදනවා. ෆ්ලෑශ් පපඩම් බදිනව.
    රෑ කෑමට ඉන්ඩියන්. මල ජරාව. මොනා කරන්නද. ඉශිතාගෙ පෙපර් තෝසෙ සුරාජ්ගෙ අජිනමොටෝ දාපු සාම්බාරූ. නො : එකයි.
    එත් බඩ අප්සට්. ටොයිලට් එකෙදි ශ්‍රී ලන්කන් මෙගා නාට්ටි........
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    ලක් දෙරණේ ගල් එලියේ - සිරස දෙරණ මත සමපාත කිරීම...

    ඉස්සර හැමෝම බැන්නේ සිරසට සිරස නැහැ කියාය. ඉන්දියානු වැඩසටහන් පෙන්නද්දී අපේ ගෙවල් වල ඒ කාලේ රිමෝට් එකට මරා ගත්තා සෑමාට මතකය. එය ඩබල් ට්‍රිබල් වූයේ කිරිකොට් මැච් තිබ්බ දවසටය. ඉස්සර ඉන්දියාවම ලංකාවේ තිබ්බේ සිරස නිසා බව ඇත්තය. ඒත් දැන් එහෙම නැත. සිරස ජනතා වාදී වෙලාය. ලංකාවේ නළු නිළියන් දමාගෙන නාට්ටි කරන්නට සිරස අත ගසා බොහෝ කල්ය. හැම නාලිකාවක්ම එහෙමය. එත් හැම එකේම එකම ප්‍රධාන නිලියක්ය. ඇය කොටය. විවාහ දිවිය අවුල්ය. ඇගේ පෙර නාට්ටියකම කොල්ලෙක් එක්කම සෙට් වෙලාය. ඒවා අපිට වැඩක් නැත. එයාලගේ ආතල් ඒවාය. අපේ ආතල් මේවාය.

    සිරස රියැලටි ෂෝ ලංකාවට ගෙනාහ. එයද පිටරට කොපි බව හැමෝම කියති. ඒක බොරු නෙවේය. ඒත් ලංකාවට ගැලපෙන්ට අනෙක් නාලිකාවලට ඇඩ්ඩ්‍රස් නැතිවෙන්ට ලෙසටම කලෝය. ඒවා පටන් ගත්ත කාලේද සිරස නැති වෙන්ට බැන්නෝය. බොහොමයක් සිරසට බනින්නේ ඒවා කරන නිසා නෙවේය. පක්ෂ දේශපාලනය නිසාය. බොහෝ අය සිරස පුවත් නොඅසන්නෝය. ඒත් සෑමා කැමති ප්‍රවෘත්ති බලා හෝ විනෝද වීමටය. එසේ නම් සිරස හා ස්වර්ණවාහිනී පුවත් බැලිය යුතුමය. සිරස කුමරිය තේරීය. සිරස සුපර් ස්ටාර් කලෝය. සිරස ඩාන්සිං ස්ටාර් තේරීය. සිරස මෙගා සංගීත් කලෝය. දැන් ලක්ෂපති ද කරන්නේය. ඒ හැම එකටම හැමෝම බැන්නෝය. ඒත් අනෙක් නාලිකාද කොපි කරන්නට වුයේ බැන බැනමය.
    කාලය එසේ ගෙවෙද්දී අළුතින් නාලිකාවක් අපේ ගෙදරට ආවේය. ඒක ආපු අළුත ටීවී එකේ ඉහල කොනක කොම්බුවක ලකුණක් තිබුනේය. එහි නම සෑමාගේ අම්මාට මතක නැත්තේමය. ඒ නාලිකාව බලන්නට ඕනේ විටක ඈ කිවේ "සෑමෝ කොම්බුවට දාපං" කියාය. ඒ දෙරණය.
    දෙරණ අනික් පරණ නාලිකාවලට ගේමක් දෙන්නට හැකි මට්ටමේ එකක් බව පෙන්නලා හමාරය. සිරස සුපර් ස්ටාර් කරද්දී දෙරණ ඩ්‍රීම් ස්ටාර් කලෝය. සිරස ඩාන්සිං ස්ටාර් කරද්දී දෙරණ සිටි ඔ‍ෆ් ඩාන්ස් කරන්නේය. සිරස මෙගා සංගීත් කරද්දී දෙරණ තව මොකක්ද කරන්නේය. එහි විනිශ්චය මණ්ඩලේ සිටින්නේ සිරස සුපර් ස්ටාර් එකෙන් මගදී හැලී ලංකාවට මුහුණ පෙන්නූ ගායකයෙක්ය. දෙරණ ලිට්ල් ස්ටාර් කරද්දී දැන් සිරස තව මොකක්ද කරන්නට සැරසෙන්නේය. සිරස එකළ සිරස කුමරිය අහවර කලේය. දැන් දෙරණ දෙරණ වීට් කුමරිය එලියට දාගෙනය. ඒ අතර සූප ස්ටාර් ලෙස සුප වේදී තරගයක්ය.
    සෑමා දෙරණේ ගල් එලියේ බව කීවේය. ඒ ලගදී එම නාලිකාවේ වීට් මිස් සිරි ලංකා එකේ සීන් දැකීමෙන් සලිත වූ නිසාය. තරගකාරියන් කූඩාරමක නිදගෙන සිටින්නෝය. පාන්දර වෙලා නිසා ඔවුන්ව ඇහැරවන්නට එන්නේ ගල් එලියේ දමා ගත් තරගකාරියක් වන තවත් තරුණියක්ය. ඇය කූඩාරමට රිංගා කොට්ට වලින් ගසන්නීය. බෙඩ් ශීට් වලින් අදින්නීය. අනිත් එවුන් නැගිටින්ගේ ගල් වලින් පෙරලිලාය. ඔවුන් විටෙක නාන්නෝය. ටවල් ඔතාගෙන සිටින්නෝය. අපේ එකාලාට එස් එම් එස් කරන්නට කල්පනාවක් නැත්තේය. (තරගයට එස්.එම්.එස් තිබේද නොදනිම්) අපේ එකාලා ගල් ඇතිල්ලී ගින්දර එනු බලා සිටින්නෝය. ඒකාලේ ගින්දර ගත්තේ කළු ගල් අතුල්ලාය. ඒත් මේ සුදු ගල් ඇතිල්ලී ගින්දරක් නොඑන්නේමය. ඇතිවනුගේ රා ගින්නක්මය.
    පෝස්ටුවට පොටෝ ඕනේ නිසාම සෑමා ගූගල් දෙයියන්ගෙන් ඉල්ලුවේ තරග‍යේ ෆොටෝය. මගෙ අප්පේ වෙන පෝස්ටු වලට සෑමා දාන්නේ එක පොටෝවකි. ඒත් මේ පෝස්ටුව ඇල්බම් පිටින් දැමිය යුතු පොටෝ සහිතය. තව දුරටත් ගියොත් පොස්ටුවේ නමත් වෙනස් කරන්නට වෙනවාය. සෑමා ලියන්නට ආවේ දෙරණේ ගල් ගැනය. පොටෝ බලද්දී දෙරණේ ගෙඩි ගැන ලියන්නට කාරනා රැසක් ලැබුනේය. ඒත් ඒවා අදාල නැත්තේය. ඵල ඇති රුකට කොල්ලෝ ගල් ගසන්නෝය. එහෙව් ඵල, නොහොත් ගෙඩි වලට ගල් ගසා සෑමා කතන්දර අසා ගන්නට අකැමැතිය.

    කියන්නට ඇත්තේ මෙහෙමය. සිරස කුමරිය කලෝය. කතන්දර දහසක් අසා ගත්තෝය. ඒ මේ තරම් ගල් එලියට නොදාය. නමුත් වීඩියෝ එලියට ආ බවක් කියන්නෝ බොහෝය. යූ ටියුබයේද බොහෝ බව කියන්නෝය. ඒ අතර සිරස ගිණි ගත්තේය. තවමත් වැරදි කරුවෝ නැත්තේය. එය මාධ්‍යය නිදහසට එල්ල වූ පහරක් බව පක්ෂ භේද නැති පාට කණ්නාඩි නොදා ගත් සියල්ල එක හඩින් කීවෝය. සෑමාද ඒ කාලේ සිටියේ ඒ මතයේය. තාම එහෙමය. ඒත් පාට කණ්නාඩි දා ගත් සියල්ලෝම කීවේ හොද වැඩේ කියාය. සිරස තරණ පරපුර කනවා කියාය. සිරස කුමරියද ඒ අතර දමාගේ සංස්කෘතිය විනාශ කරන්නේ සිරස බවම කීවෝය. ඒවා මතක් වෙද්දී සෑමාට පස්ට ආතල්ය. දෙරණේ ගල් දැක සෑමාට මේ පෝස්ටුව දමන්නට සිතුනේය. දැන් සෑමාට හිතුන ටික මෙසේ දමන්නේය.

    දෙරණ ගල් ෂෝ එක කරන්නට තිබ්බේ සිරසය. දැන් දෙරණට කවුරුත් මුකුත් කියන්නේ නැත්තේය. ඒ දෙරණ නිසාය. ඒක සිරස වුණා නම් තව පාරක් ගිණි තියනවා ෂුවර්ය. ඒ ගල් පෙන්නුවාට නෙවේය. සිරස එක්ක තරහා නිසාය. ඒක දේශපාලනයමය. නැතිනම් වෙන තරහක් නැත්තේමය. සිරස කුමරිය කරන විට ගල් එලියට දැම්මා නම් සිරස අද සීල් කරලාය. එතැන එහෙනම් මැරවින් අයියලා වැඩ කාරයෝ වෙනවා නිසැකය. ගල් අරක්කු වලට සීල් තැබුවා සේම ගල් පෙන්නුවා යැයි සිරස ගලවලා අහක් කරනවා ෂුවර්ය. දෙරණට එසේ නැත්තේමය. ඒ දෙරණ සමග දේශපාලනික ආරවුලක් නැති නිසාමය. නැතිනම් මෙලහකටත් දෙරණට මේ දෙරණ තලයේම ගල් පාරවල් විසික් වෙනවා ෂුවර්ය.
    වීට් මුලින්ම කකුලේ ඇතිල්ලුවේ අනර් කෙලීය. ඇගේ දැන් මයිල් හැලිලාය. ඒ කකුලේ ගලේ පමණක් නොවේය. සමහර විටෙක කොණ්ඩේද ගැලවිලාය. දෙරනේ ගල් එලියේ කරන්නේද අනර් කෙලීගේ මයිල් ගැලවූ වීට් ය. ඒ තරගයේ විවිධ කොටස් ඇත්තේය. සෑමා එය දැන ගත්තේද ගූගල් දෙයියාගෙන් පොටෝ ඉල්ලන්නට ගිහින්ය. එහි සෑමා සිත් ගත් කැටගරිය වූයේ "Miss Beautiful Legs"ය. මයිල් ගලවා දිලිසෙල කකුල සෙවීම පට්ට ආතල්ය. ඒ කැටගරියේ පමණක් ගල් පෙන්නුවාට වල් නැත. ඒත් තරගය පුරාම ගල් එලියේ බව නොරහසක්ය. දැන් බ්ලෝගාලා සෑමාට කතන්දර හදනු ෂුවර්ය. "සෑමාට තරහා මුකුත් නෙවේය. ඔය අහවල් කැටගරියට විනිෂ්චයට සාධාරණ ආරාධනයක් සෑමාට නොලැබීම නිසාය. " ලෙස කියනවා ෂුවර්ය. ඒත් කමක් නැත. ඊට සෑමාට ඇති සුදුසුකම් සෑමා ගමේ ග්‍රාම සේවක මහතාගෙන් අසා දැන ගන්න කියා ඉල්ලා සිටින්නේය.
    සෑමාට ඉල්ලිමක් ඇත්තේය. එය මෙසේය. දෙරණ ගල් එලියට දැම්මාට අපිට කමක් නැත්තේය. එය තරුණ ජනතාවට මෙන්ම වයසක අයටද වටිනවාය. සීයලා හොරෙන් බලද්දී ආච්චිලා බොර බොර ගානවා සූවර්ය. ඒත් බලා ගත්තොත් තමන්ටය. මෙකී වැඩසටහනක් සිරස කලොත් මේ වගේම මුනිවත රකිනට කියා සෑමා ඉල්ලා සිටිනවාය. ඒ සංස්කෘතියට හොද යැයි සාධාරණීකරනය කරන්නට නෙවේය. හැමෝටම එක හැන්දෙන් බෙදන්නට ඕනේ නිසාය. සිරසට එකක්, දෙරණට එකක්, රෙදි හෝදන නාලිකා වලට තව එකක් වෙන්නට බැරිය. එක රිමෝට් එකෙන් චැනල් මාරු කරන්නා සේම, එක ඇන්ටනාවෙන් චැනල් ඔක්කෝම බලන්නා සේම, සිරසට වෙනසක් නොකල යුත්තේය. සිරස දෙස බලන දේශපානීකරනය වූ පාට කණ්නාඩි දමා ගත් ඇස් අහක් කල යුත්තේමය. එසේ බැරිනම් අනෙක් නාලිකා වලටද එහෙම සැලකිය යුත්තේමය.