මෙගා බෝතල් මූඩියක් සිරවී බබා මරුට

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
මෙගා බෝතල් මූඩියක් සිරවී බබා මරුට

28990z7.jpg

4lsvt2.jpg


උපුටාගත්තෙ ගොසිප් ලංකා වෙතින්
 

kim kim

Member
May 19, 2011
103
5
0
ඔය වගෙ වෙලාවට මුලින්ම කරන්න තියෙන්නෙ බබාව පල්ලෙහාට හරවලා අතින් පිටට ගහන එක නැත්නම් හයියෙන් උඩට පල්ලෙහාට වනන එකලු.එත් එවා හරිගියෙ නැත්නම් කරන්න තියෙන්නෙ ඇගිල්ල දාලා මුඩිය ගන්න එක තමා.අවාසනාවට එක හරි ගිහින් නැහැ.:(:(:(:(
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
පව් වැඩේ............
මීට වඩා පොඩි උන් ගැන සැලකිලිමත් වෙන්න ඕන...............