මෙච්චරක් ගෙවන්න තියෙනවා

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
GODAK WATINA THREAD EKAK.MEKA DAPU SAHOTA KOHOMA ESTHUTHI KARANNADA MANDA?MCHN MAN UBATA GAWRAWA KARANAWA. MEKEN BALANNA AMMAGE TIYENA WATINAKAMA. AMMALA NETHI WENAKOTAI AEKA DENNE.............THANKS AGAIN ME WAGE EKAK DEMMATA.EDENAWA BN.REP++.

:D :D Thanks machan :cool: :cool: :yes: :yes:
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    Fluorescent-Tube-Light-12V-6V10W-20W-diagram.jpg


    ;)
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20

    පොඩි එකෙක්ට සල්ලි ඉල්ලගන්න ඕනේ වෙලා අම්මට කරලා දීපු වැඩ සෙට් එකක් ලියලා දෙනවා ඒවට ඌ ගන්න ගානත් එක්ක..(ගෙදර ඕනෙම කොල්ලෙක් කරන වැඩ ටිකක්)..අම්මා ඒකට උත්තර විදිහට එයා කරලා තියෙන වැඩ ටිකත් ලියනවා.හැබැයි එයා ඒ ඔක්කොම නොමිලේ කරලා දීලා තියෙන්නේ..>>>>> අපි මේ කරන්න බෑ කිය කිය කෑගහන වැඩ වල කිසි වටිනාකමක් නෑ මචන් අම්මල කරලා තියෙන කැප කිරීම් දිහා බලද්දී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Good Post මචං..:love::love: රෙප් දෙන්න බැරිලු..

    12303_121830297842576_100000468194889_239674_4904878_n.jpg


    නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා..
    දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා..
    මා... ආදර මගෙ අම්මා.. මා.. ආදර අම්මා..
    ඇගෙ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
    මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා..
    මා... ආදර මගෙ අම්මා.. මා.. ආදර අම්මා..

    කදුළු බින්දු හංගා මට සුරසැප දුන්නා..
    රසමසවුළු මට දීලා ඇය නොකාම උන්නා..
    දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා..
    දුක් කරදර ඇය විදගෙන මට සුවයම දුන්නා..
    මා... ආදර මගෙ අම්මා..

    යන එන තැන විමසා මා පසුපස උන්නා..
    හිත රිදුනම හිස අතගා දුක් ගින්දර නිව්වා..
    නිවැරදි මග පෙන්වා ගුරු හරුකම් දුන්නා..
    ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා..
    මා... ආදර මගෙ අම්මා..

    ______________

    අම්මේ ඔබ මතුභවයෙත් මගේම වෙන්න..
    මට තව සැරයක් අම්මා කියලා අමතන්න..
    මට කිරි දුන්න අම්මා රැකගන්න..
    හැමදාමත් ඔබේ ළගින් ඉන්නට දෙන්න..
    ආසයි ඉන්න..

    නැති බැරි වූවත් දුක දුන්නේ නෑ අම්මා..
    මෙහෙවර කරලා මා හැදුවා..
    අත පය බැරි වී අසරණ වූදා අම්මා..
    පිහිටට නුඹ ළගින් ඉදිමි මා..

    මවු ගුණ දන්නා පුතෙකුට කෙලෙසද අම්මේ..
    නුඹේ අගය අමතක වෙන්නේ..
    මතු භවයෙත් ඔබ වැනි මවකගෙ කුස තුළ මා..
    උපදින්නට පින් පුරවන්නේ..


     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Good Post මචං..:love::love: රෙප් දෙන්න බැරිලු..

    12303_121830297842576_100000468194889_239674_4904878_n.jpg


    නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා..
    දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා..
    මා... ආදර මගෙ අම්මා.. මා.. ආදර අම්මා..
    ඇගෙ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
    මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා..
    මා... ආදර මගෙ අම්මා.. මා.. ආදර අම්මා..

    කදුළු බින්දු හංගා මට සුරසැප දුන්නා..
    රසමසවුළු මට දීලා ඇය නොකාම උන්නා..
    දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා..
    දුක් කරදර ඇය විදගෙන මට සුවයම දුන්නා..
    මා... ආදර මගෙ අම්මා..

    යන එන තැන විමසා මා පසුපස උන්නා..
    හිත රිදුනම හිස අතගා දුක් ගින්දර නිව්වා..
    නිවැරදි මග පෙන්වා ගුරු හරුකම් දුන්නා..
    ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා..
    මා... ආදර මගෙ අම්මා..

    ______________

    අම්මේ ඔබ මතුභවයෙත් මගේම වෙන්න..
    මට තව සැරයක් අම්මා කියලා අමතන්න..
    මට කිරි දුන්න අම්මා රැකගන්න..
    හැමදාමත් ඔබේ ළගින් ඉන්නට දෙන්න..
    ආසයි ඉන්න..

    නැති බැරි වූවත් දුක දුන්නේ නෑ අම්මා..
    මෙහෙවර කරලා මා හැදුවා..
    අත පය බැරි වී අසරණ වූදා අම්මා..
    පිහිටට නුඹ ළගින් ඉදිමි මා..

    මවු ගුණ දන්නා පුතෙකුට කෙලෙසද අම්මේ..
    නුඹේ අගය අමතක වෙන්නේ..
    මතු භවයෙත් ඔබ වැනි මවකගෙ කුස තුළ මා..
    උපදින්නට පින් පුරවන්නේ..



    :cool: :cool: :cool: :cool: