මෙච්චරයි අඩු - නව කැළණි පාලම 2

keerthiya

Member
Jun 17, 2012
727
85
0
ලංකාවේ කන්න නැති මිනිස්සු කොච්චර ඉනවද?. ඔය කෙහෙම්මල් නවත්තල අඩුමගානේ අඩු අදායම් ලැබී පවුල්වලට ආණ්ඩුවෙන් පරිප්පු කිලෝ 1 ක්, සීනි ග්‍රෑම් 500 ක්, හාල් කිලෝ 1ක් බෙදල දෙනවනම්. සජිත් ගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමයි:rolleyes:

Palayan doo yanna .mona thread ekak dammath hama ekatama Unp gon atahl denawa
 
Jun 19, 2013
437
104
0
පාලම නම් පට්ට. ඔය විදියට ටික ටික දියුණු වෙන එකනම් ඇත්තටම හොඳයි. ඔය දේවල් අනිවා වෙන්න ඕන දේවල්. ඔය දේවල් වෙන අතර තුර තව දේවල් තියෙනවා එක එක අමාත්‍යංශ වලින් වෙන්න ඕන දේවල්. ඔය පාලම් පාරවල් හැදෙන එක මහාමාර්ග අමාත්‍යංශයට අයිති වැඩක් නේ... ඔය අතර තුර, අනිත් අංශත්, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය, මිනිස්සුන්ගේ ආර්ථිකය එහෙම හැදෙන්න ඕන දේවල්... මහාමාර්ග අමාත්යංශය මහාමාර්ග හදන කොට අනිත් අමාත්‍යංශ වල එවුන් කරන්නේ රටේ පාරවල් පාලම් හැදෙනවා කියල, තමන්ට අයිති රාජකාරි වලින්, එක්කෝ යටි මඩි ගහනවා නැත්නම් වැඩ මග හරිනවා. මේ පාලම දැක්කම හිතට මාර හැංගීමක් ආව. ඔය වගේම අනිත් දේවල් දැකලත් අපිට සතුටු වෙන්න හැකිනම්....
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වැඩේ නම් අනිවාරයෙන් කලයුතු එකක් .පේනවනේ දැනටත් උදේටයි හවසටයි කැළණි පාලමෙන් යනවනම් කන කට්ට:frown:

    වැඩේ හොදය හැබැයි අර නොරොච්චෝලේ වගේ වෙන්නතිව :no::no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ලංකාවේ කන්න නැති මිනිස්සු කොච්චර ඉනවද?. ඔය කෙහෙම්මල් නවත්තල අඩුමගානේ අඩු අදායම් ලැබී පවුල්වලට ආණ්ඩුවෙන් පරිප්පු කිලෝ 1 ක්, සීනි ග්‍රෑම් 500 ක්, හාල් කිලෝ 1ක් බෙදල දෙනවනම්. සජිත් ගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමයි:rolleyes:

    gon katha kiyanne nathuwa hitapn bn :angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    මේවා හැදෙනවනම් ඉතින් හොඳයි.

    මරුසිරා;15770578 said:
    වැඩේ නම් අනිවාරයෙන් කලයුතු එකක් .පේනවනේ දැනටත් උදේටයි හවසටයි කැළණි පාලමෙන් යනවනම් කන කට්ට:frown:

    වැඩේ හොදය හැබැයි අර නොරොච්චෝලේ වගේ වෙන්නතිව :no::no:

    :yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    ඇම්ඩගේ තාත්ත;15770506 said:
    පාලම නම් පට්ට. ඔය විදියට ටික ටික දියුණු වෙන එකනම් ඇත්තටම හොඳයි. ඔය දේවල් අනිවා වෙන්න ඕන දේවල්. ඔය දේවල් වෙන අතර තුර තව දේවල් තියෙනවා එක එක අමාත්‍යංශ වලින් වෙන්න ඕන දේවල්. ඔය පාලම් පාරවල් හැදෙන එක මහාමාර්ග අමාත්‍යංශයට අයිති වැඩක් නේ... ඔය අතර තුර, අනිත් අංශත්, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය, මිනිස්සුන්ගේ ආර්ථිකය එහෙම හැදෙන්න ඕන දේවල්... මහාමාර්ග අමාත්යංශය මහාමාර්ග හදන කොට අනිත් අමාත්‍යංශ වල එවුන් කරන්නේ රටේ පාරවල් පාලම් හැදෙනවා කියල, තමන්ට අයිති රාජකාරි වලින්, එක්කෝ යටි මඩි ගහනවා නැත්නම් වැඩ මග හරිනවා. මේ පාලම දැක්කම හිතට මාර හැංගීමක් ආව. ඔය වගේම අනිත් දේවල් දැකලත් අපිට සතුටු වෙන්න හැකිනම්....

    :yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම විහිලුවට දැම්මේ. මේ වග ලංකාවේ යටිතල පහසුකම් දියුණු වෙන එක හොදයි.

    තව පැත්තකින් හිතුවොත් ඉස්පිරිතාලවල මුලික පසුකම් හරි අඩුයි. ගැබිණි අම්මලට ඉන්න ඇදක් වත් සමහර ඉස්පිරිතාලවල නැහැ. පුද්ගලික ඒවා හරි ගනම්. ආණ්ඩුවට මේක කරන්න හැකියාවක් නැහැ (අමෙරිචාවත් කොච්චර අමාරුවෙන්ද ඉන්නේ) අඩුමගානේ සාදාරන මිලක් අයකරල, ආණ්ඩුවෙන් සල්ලි ගන්න ඒවා වත් දානවනම් හොදයි.
    etakota thwa kes ne ban
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    oya traffic adu karanna nemei bola palama hadanne oken ubalata yanna denne ne :lol: oka hadanne night race walata :lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    [COLOR="DarkSlateGray"[SIZE="5"]]මෙකනම් හොඩඉ මචන්.......කොහොම හරි කමන්නැ ලන්කව ගොඩ යනවනම්....අපි රට ගිහින් දකින දෙවල් ලන්කවෙත් වෙනවනම් හොදයි...

    Oක්කොටම කලින් අපෙ මිනිස්සුන්ව හදන්න ඔනේ මචන්ල..අපි තාම හදිලා නැ.අත්මාර්තකාමි පුදුම විඩිහට.පාරේ යද්දි පෙනවනේ එක..අනික නිකන් කන්ඩ බලන් ඉන්නෙ..

    මන් නිකන් කන්ඩ බලන් ඉන්නෙ කිඋවෙ අත් දැකීමෙන්.හෙතුව අපෙ ගමේ අඩු අදායම් කට්ටියට අන්ඩුවෙන් සුවයන් රැකිය කරන්ඩ කැමති අයව හොඩද්දි එකෙක් නැ.හැබැයි නිකන් දෙන තහඩු ගන්ඩ පොර කරව...එහෙම උන් ඉන්න රටක් මෙක..ඉතින් අපි කොහොම දියුනු වේයිද?

    (දේශපාලනය ගාව ගන්නනම් එපා[/SIZE])[/COLOR]
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඕක උඩින් යන්න රුපියල් 500 විතර ටිකට් එකක් ගන්න වෙයි.