මෙච්චර අඩුවට මුන් internet දෙන්නෙ කොහොමද?🤔

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අඩෝ මේ විදියට බැලුවම ලංකාවේ ලාභම ඩේට පැකේජ් එක මේකනේ. 30GB වෙනම දෙන්නේ. unlimited servises වලට ගියා කියල 30GB වලින් අඩු වෙන්නෙත් නැහැ. ඒ මදිවට බෝනස් තව 5GB ඇවිත් තිබුන. Dialog එකේ ලාභම පැකේජ් එක Home Broadband රවුටරේට දෙන 30GB Work/Learn = Rs.650+ එක. එහෙම බැලුවම මේක සෑහෙන්න අඩුයිනේ බන්.:eek:

    Landing page banner ONE SHOT.jpg
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Hutch offers this exact packege cost 888 rupees
    Hutch සිග්නල් තියේද බන්. ඩයලොග්/මොබිටෙල් විතරයි සිග්නල් ගැන හිතන්නේ.:(

    oh sltda?
    1GB = 499MB
    නැහැ මචන් මම කිවුවේ, මොබිටෙල්+SLT වුන නිසා වෙන්න ඇති මෙහෙම ඉන්ටර්නෙට් + Voice දෙන්නෙ
    ------ Post added on Jul 13, 2023 at 3:30 PM
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    unge network eke data usage godak aduyi.e wagema rural expansions walata godak use karanne capacity adu,cost adu low frequency bands.
    2022 lankawe wadima customer base loss eka mobitel wala une.eka nisa hutch,airtel wage network quality eka amathaka karala dala package denawa dan.tika kaalekin hutch,airtel wage wei kiyala mama guess karanawa.