අඩෝ මේ විදියට බැලුවම ලංකාවේ ලාභම ඩේට පැකේජ් එක මේකනේ. 30GB වෙනම දෙන්නේ. unlimited servises වලට ගියා කියල 30GB වලින් අඩු වෙන්නෙත් නැහැ. ඒ මදිවට බෝනස් තව 5GB ඇවිත් තිබුන. Dialog එකේ ලාභම පැකේජ් එක Home Broadband රවුටරේට දෙන 30GB Work/Learn = Rs.650+ එක. එහෙම බැලුවම මේක සෑහෙන්න අඩුයිනේ බන්.

