රටේ ප්‍රශ්න ගොඩගැහිලා.
බලන බලන පැතිවල පුදුම ප්‍රශ්න.
හිටන් සහ රනිල් ගොඩදයි කියල බලන් හිටපු එවුන් උන් අයින් කරලා ස සහ මාරා ට දුන්න.
දැන් ස සහ මාරා ඇඹරිලා ඉන්නකොට ඊළඟට ලපේට දෙමු කියල හිතන් ඉන්නේ.
ලංකාවේ එක එක ජාතියේ එවුන් ඉන්නවා.
පට්ට සල්ලි කාරයෝ ඉන්නවා
හොරු ඉන්නවා
කුඩු කාරයෝ ඉන්නවා
මොළ කාරයොත් ඉන්නවා
දේශපලුවොත් ඉන්නවා
මුන් ඔක්කොටොම සල්ලි තියෙනවා
එතකොට මෙච්චර අමාරු රටේ, මුන් ඔක්කොම තවම පොඩි වෙලා ඉන්නේ ඇයි?
මාරට ලෝකේ වටේම සල්ලි, ඇයි තවම රටේම ඉන්නේ?
ලපයට රටවල් කීපයක සල්ලි , ඇයි තවම රටේම ඉන්නේ? ඇයි මිනිස්සුන්ට ආදරේ කියප පෙන්නන් පරිප්පු කන්න බලන් ඉන්නේ?
ගම්මන්පිල, විමල් පට්ට සල්ලි කාරයෝ, ඇයි මුන් තවමත් මිනිස්සු පස්සෙම යන්නේ?
රනිල්ට ලෝකේ වටේම සල්ලි, ඇයි පොරත් තවම පාර්ලිමේන්තුව වටේම කැරකි කැරකි ඉන්නේ?
ඒ වගේම හොඳ මොළ, විශ්වවිද්‍යාල වල ආචාර්ය මහාචාර්ය එවුන් තොග පිටින් ඉන්නවා, තවම ඉන්නවා, ඇයි රට අවුල්නම් යන්න බැරි?
මුන් ඔක්කොම රට අවුල් කිය කියම ඇයි මේක ඇතුලෙම ඉන්නේ?
එළකිරි එකෙත් පට්ට මොළ තියෙනවා, පෙන්නන් ඉන්න එවුන් ඉන්නවා, ඇයි තවම මේක ඇතුලේ බැන බැන ඉන්නේ?

Last edited: