මෙච්චර අමාරු රටේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    රටේ ප්‍රශ්න ගොඩගැහිලා.

    බලන බලන පැතිවල පුදුම ප්‍රශ්න.

    හිටන් සහ රනිල් ගොඩදයි කියල බලන් හිටපු එවුන් උන් අයින් කරලා ස සහ මාරා ට දුන්න.

    දැන් ස සහ මාරා ඇඹරිලා ඉන්නකොට ඊළඟට ලපේට දෙමු කියල හිතන් ඉන්නේ.

    ලංකාවේ එක එක ජාතියේ එවුන් ඉන්නවා.

    පට්ට සල්ලි කාරයෝ ඉන්නවා
    හොරු ඉන්නවා
    කුඩු කාරයෝ ඉන්නවා
    මොළ කාරයොත් ඉන්නවා
    දේශපලුවොත් ඉන්නවා

    මුන් ඔක්කොටොම සල්ලි තියෙනවා

    එතකොට මෙච්චර අමාරු රටේ, මුන් ඔක්කොම තවම පොඩි වෙලා ඉන්නේ ඇයි?

    මාරට ලෝකේ වටේම සල්ලි, ඇයි තවම රටේම ඉන්නේ?
    ලපයට රටවල් කීපයක සල්ලි , ඇයි තවම රටේම ඉන්නේ? ඇයි මිනිස්සුන්ට ආදරේ කියප පෙන්නන් පරිප්පු කන්න බලන් ඉන්නේ?
    ගම්මන්පිල, විමල් පට්ට සල්ලි කාරයෝ, ඇයි මුන් තවමත් මිනිස්සු පස්සෙම යන්නේ?

    රනිල්ට ලෝකේ වටේම සල්ලි, ඇයි පොරත් තවම පාර්ලිමේන්තුව වටේම කැරකි කැරකි ඉන්නේ?

    ඒ වගේම හොඳ මොළ, විශ්වවිද්‍යාල වල ආචාර්ය මහාචාර්ය එවුන් තොග පිටින් ඉන්නවා, තවම ඉන්නවා, ඇයි රට අවුල්නම් යන්න බැරි?

    මුන් ඔක්කොම රට අවුල් කිය කියම ඇයි මේක ඇතුලෙම ඉන්නේ?

    එළකිරි එකෙත් පට්ට මොළ තියෙනවා, පෙන්නන් ඉන්න එවුන් ඉන්නවා, ඇයි තවම මේක ඇතුලේ බැන බැන ඉන්නේ?








    giphy_s.gif
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පරිප්පුයි සම්බෝලයි බතුයි කාල පුරුදු වෙලා තියෙනකොට හැම්බේකන් චීස් පුඩිං කේක් වලට මාරුවෙන රිස්ක් එක ගන්න ගොඩක් අයට පරිප්පුයි සම්බෝලයි බතුයිත් නැතිම වෙලා යන කාලයක් එන්න ඕන

    දැන් පරිප්පු නැතිවීගෙන යනකොට කෙඳිරි ගානව සම්බෝලයි බතුයිත් නැති වෙනකොට තමා බඩගින්නේ මැරෙනවට වඩා චීස් පුඩිං ඇලජික් වෙලා මැරෙන එක හොඳයි කියල රිස්ක් එක අරන් බහුතරේ පනින්නේ
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    උන්ට අමාරුවක් නෑනේ බන්. උන් කරන්නේ රස්සාවක් වගේ සීන් එකක් ඒක නවත්තපු දවසට උන්ට එන income source එක නතර වෙනවා
    සල්ලි බලය තියෙනවනම් තාමත් ලංකාවේ සැපට ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: kinkon

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    එක්කෝ රැස්වීම් වල, එහෙම නැත්නම් නිවුස් වල, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ, ෆේස්බුක් එකේ, ට්විටර් එකේ
    මේ හැම තැනම බැන බැන ඉන්නේ නැතුව රටෙන් ගියානම් ඉවරනේ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම නම් හිටියේ කම්මැලි කම හා ගෙදර අය නිසා. දැන් දේකුත් අරන් ඉන්නේ.
    අන්තිම බලාපොරොත්තුව තියෙන්නේ මයිනා වල කජ්ජ ගහන එක. එතකොට ඔය වටෙ ඉන්න පිසාචයොත් යයි කියලා හිතෙනවා.

    ඇයි මුං යන්නේ නැත්තේ :
    - වෙන රටකට ගියාම දැං තියෙන පිලිගැනීම හා අනෙකුත් වාසි නැති වෙනවා. අපි වගේම සාමාන්‍ය මිනිස්සු වෙනවා.
    - වයසක මිනිස්සු ජීවත් වෙච්ච තැන දාලා යන්න කැමති නෑ. උඹලගේ අම්ම, තාත්තා, ආච්චි, සීයා ගැන හිතලා බලපන්. මහ ගෙදර මයි ඉන්න ඕන.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Hugakma wena ratakata giyata passe mehe salli karayo kiyala inna un ehe higanno ganata watenawa and ehe minissu puka uda dagena mahattaya mahattaya gaga inne naha ea ratawal wala janadipthiwa unath dakka nam ethanin eka iwarai gihin puka deegena wada watigena yanne naha unge tatto gahagena un ge wateta wata wela un hina yan nathi jokes dammamath ewatat hina wewi inna un nahane ea ratawal wala.
     
    • Like
    Reactions: Challenger SRT8

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Samaje thiyena piliganima thamai godak salli thiyena ayage hethuwa. Hoda pawul pasubimak, powerful contacts, rich relatives inna mehe inna ayata pita ratakata gihaama e dewal nathiwenawa. Deshapalakoyonta nam power eka nathi wenawa. Western ratakata gihilla e dewal enjoy karanawata wada politiciansla mehe minissu laksha gaanak control karagena inna ekata kamathiyi.
     
    • Like
    Reactions: Challenger SRT8

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෙහෙදි නීතිය තියෙන්නෙ යටින්, මිනිස්සු ඉන්නෙ යටින්, හැමදේම තියෙන්නෙ එයාලට යටින්.
    රට මාරු කලොත්?
    මට හිතෙන්නෙ මිනිස්සු සල්ලි වලට වඩා බලයටයි තත්වයටයි ආදරෙයි.
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    That's because if they go abroad they have to live like ordinary citizens but here they are treated like Kings. Bhaiyos will worship them, call them Kings and even fall in their legs. This treatment is not possible in abroad. Until moda bhaiyos are alive they will be here enjoying. :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සල්ලි අරන් රටෙන් යන්න බෑ
    සල්ලි මුලින් අවශ්‍ය ස්ථාන වලට යවන්න ඕන
    ඒකට කළු සල්ලි සුදු කරන්න ඕන
    මේක ටිකක් දිග ප්‍රොසෙස් එකක්
    අනිත් එක මේ පාකයල ගහල තින සල්ලි වල හැටියට ඇයි වෙන රටකට යන්නේ ?
    මෙහෙ ඉන්න පුළුවන් ලෝඩ් වගේ
    අනිත් එක සිංහලු කියන්නේ රජෙක් යටතේ වහල්ලු වගේ ඉන්න ආසා ජාතියක්
    එහෙව් එකේ උන්ට මෙහෙ ඉන්න එක ලේසි වාසි
     
    • Like
    Reactions: channaq4

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    එක්කෝ රැස්වීම් වල, එහෙම නැත්නම් නිවුස් වල, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ, ෆේස්බුක් එකේ, ට්විටර් එකේ
    මේ හැම තැනම බැන බැන ඉන්නේ නැතුව රටෙන් ගියානම් ඉවරනේ
    ඉපදුන රට දාල යන්න කියන්න තෝ කවුද පොන්නයො ... වැරදි දෙයක් නම් විවේචනය කරන්න ඕන එකෙක්ට අයිතියක් තියෙනව ...

    අනික හිතුන හිතුන වෙලාවට රට දාල වෙන රටවල් වලට යන්න අපි ඉන්නෙ ඇමරිකාවෙද ... තොපි වගේ ගූ පොන්නයො ඉන්නකන් හොර වේස පාලකයොන්ට හොදයි