මෙච්චර හාලත් මාලිමාව ට ජනතා කැමැත්ත වැඩි වෙලා නේ බන්😬

topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සුද NPP එක දිනලා තියෙන්නේ😂

    මේවා දැක්කම පාලත් සබා චන්ද්දෙට වෙන දේ මැවිලා පේනවා 😂



    පළාත් සභා තිබ්බොත් රෙද්ද ගැලවිලා ම යනවා මුන්ගේ😂
    ------ Post added on Oct 14, 2025 at 11:14 AM


    මෙපාර 3% තුනත් නැති වෙයි වගේ
    ------ Post added on Oct 14, 2025 at 11:14 AM
    චන්ද කීයක් අරගෙනද කියපන් ඔය පක්ෂවල උන්!

    ඒ චන්ද ගාණ ඒ පලාතේ ලියාපදිංචි චන්ද දායකයන්ගෙන් බෙදල බලමු ප්‍රතිශතයක් විදිහට කීයක් තියෙනවද කියල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    චන්ද කීයක් අරගෙනද කියපන් ඔය පක්ෂවල උන්!

    ඒ චන්ද ගාණ ඒ පලාතේ ලියාපදිංචි චන්ද දායකයන්ගෙන් බෙදල බලමු ප්‍රතිශතයක් විදිහට කීයක් තියෙනවද කියල.
    අපෝ එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ පළාත්සභා ඡන්දය තියෙන්න කියපන්කෝ අනුර අයියට 😂😂

    එතකොට බලාගන්න කෝ ඡන්ද බෙදෙන ප්‍රතිශතය😂😂
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    umbalata oni umbalata mata wadak wenna da nattan vipaksheta malimawata wadak wenna da? oni ekek oni labbak dinapu awe. wade un nattan eliyata echarai
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,124
    113
    ulan bator
    ජෙප්පො ලන්කාවෙ කිසිම චන්දෙයක් දින්නෙ නැහැ! දැන් ලොකෙ වටෙම වෙනවා වගෙ විපක්සෙ පක්ස වැඩි වීම නිසා සුලු බහුතරෙකින් තමයි පාලනය පත්වෙන්නෙ! මෙක වැඩිකල් දුවන්නෙ නැහැ! රටෙ බහුතරෙ කුඩා කුඩා කන්ඩායම් උනත් පාලක පක්සයට අකමැතී!

    දිනනනවනම් ට්‍රම්ප් වගෙ විපක්සෙට කෙදිරිගැවෙන්න දින්න ඔන!
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    යේ... සම්පකාර ජන්දයක් දිනලා.... 😂
    Jeppo samoopakara Chanda okkoma paradhinawa,
    unge kiyana padheda natanna behe ban,
    paga ganna nethuwa, awankawava, neethiyata weda karanna behe kohomath,
    Jeppo hodhai ugath buddhimath unta, apita hariyanne
    (bayyek kivve)
     
    • Haha
    Reactions: sahansira

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපෝ එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ පළාත්සභා ඡන්දය තියෙන්න කියපන්කෝ අනුර අයියට 😂😂

    එතකොට බලාගන්න කෝ ඡන්ද බෙදෙන ප්‍රතිශතය😂😂
    ගෝටා 2020දී තියපු නැති චන්දයක් දැන් මොකටද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    anurage wate inna un hanawa anura, hana unwa gas bande naththan thawa halai nawathinne, kanagatuwen unath kiyanna ona, NPP bimmattame un mada wennama hanawa kotinma anuratath udin unta hithuna widiyatai wada
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    umbalata oni umbalata mata wadak wenna da nattan vipaksheta malimawata wadak wenna da? oni ekek oni labbak dinapu awe. wade un nattan eliyata echarai
    පොඩ්ඩක් හරි මොළයක් කියලා එකක් පිහිටලා තියෙනවා නම් පොඩ්ඩක් හරි තේරෙනවා මුන් කරන්නේ සම්පූර්ණ බොරුව කියලා
    ඉතින් එහෙම එවුන් සෙට් එකකින් වැඩක් වෙනවා කියලා හිතන එවුන් ගැන නම් කථා කරන්න කැමති නෑ මචං
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    549
    93
    මාජුවාන සමුපකාරයේ සියළු ආසන විපක්‍ෂය දිනයි.. මාලිමාව සියල්ල පරදී..

    maxresdefault.jpg


    බද්දේගම ප්‍රදේශයට අයත් තෙලිකඩ මාජුවාන විවිධ සේවා සමුපකාර සමිතියේ පැවැත්වුණු ඡන්ද විමසීමේදී විපක්ෂය ජයග්‍රහණය වාර්තා කළේය.

    මෙම සමුපකාරයේ නව සභාපති ධුරයට පත්වූයේ ගාල්ල ගඟබඩපත්තුවේ යහලදුව කුඩා තේවතු හිමියන්ගේ සමිතියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බුවනෙක නානායක්කාර මහතා ය.

    නිලවරණය සඳහා විපක්ෂය විසින් අපේක්ෂකයන් හය දෙනෙකු ඉදිරිපත් කළ අතර, ජාතික ජනබලවේග සහාය ලබන අපේක්ෂකයන් පස් දෙනෙකු තරගයට ඉදිරිපත් කර තිබුණි.

    ඡන්ද ප්‍රතිඵල අනුව ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයන් හය දෙනාම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, තරග කළ ජාතික ජනබලවේග සහාය ලබන කිසිදු අපේක්ෂකයෙකුට අවස්ථාවක් හිමි නොවීය.

    සමුපකාරයේ සියලු තේරීපත්වීම් විපක්ෂ කණ්ඩායම සතු විය.


    Title එක් පොඩ්ඩක් වැරදුනා ජනතා කැමැත්ත වැඩි වෙලා මාලිමාව ආසන ඔක්කොම පැරදිලා😂😂
    අෆ්ෆට දිනලා... කවද්ද දැන් සජිත් දිවුරුම් දෙන්නෙ?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    පොඩ්ඩක් හරි මොළයක් කියලා එකක් පිහිටලා තියෙනවා නම් පොඩ්ඩක් හරි තේරෙනවා මුන් කරන්නේ සම්පූර්ණ බොරුව කියලා
    ඉතින් එහෙම එවුන් සෙට් එකකින් වැඩක් වෙනවා කියලා හිතන එවුන් ගැන නම් කථා කරන්න කැමති නෑ මචං
    dan oya gattai kiana set eka hena sira dial? ehema da? ehenan hodai sathutui. karana wadapiliwela balamu aran
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    dan oya gattai kiana set eka hena sira dial? ehema da? ehenan hodai sathutui. karana wadapiliwela balamu aran
    ඔය සමූපාකර ඡන්දෙ ගැන නෙවෙයි බං මම කිව්වේ ඕකෙන් නම් ඇති වැඩක් නැහැ ඒත් මේ වගේ අන්ත පරාජවලින් නම් පේන්නේ මිනිස්සුන්ගේ ආණ්ඩුව කෙරෙහි තියෙන බිද වැටීම කියලා මම කිව්වේ

    මේ වගේ ඒවාගෙන් පේන්නේ බිම් මට්ටමේ සහයෝගය NPP එකට නෑ කියලා
     
    • Haha
    Reactions: mayadmax

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඉතින් මාජුවාන සමූපකාර ආණ්ඩුව විශ්වාසබංගයක් ගෙනල්ලා මහ ආණ්ඩුව වට්ටයි.
    එතකොට දෙසැම්බර් වල රනිල් ජනාධිපති 😱

    හුටා බයියො කියපු එක ඇත්ත වෙන්න යන්නෙ. 🙁
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    දැන් ඉතින් මාජුවාන සමූපකාර ආණ්ඩුව විශ්වාසබංගයක් ගෙනල්ලා මහ ආණ්ඩුව වට්ටයි.
    එතකොට දෙසැම්බර් වල රනිල් ජනාධිපති 😱

    හුටා බයියො කියපු එක ඇත්ත වෙන්න යන්නෙ. 🙁
    අනුරට කියපන් ඡන්දෙ තියන්න කියලා එතකොට වැටුනා ඒවා බලාගන්න ලේසියි 😂
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    හැමදාම මිනිස්සුන්ගේ මොළ හෝදන්න බැනේ බන් කවදා හරි බොරුව අහු වෙනවා😬

    NPP එකේ එවුන් කරන්නේ හරියට ආණ්ඩුව කරගෙන යන්න උගත් කමක් නෑ උන් කරන ඔක්කොම ගොන් වැඩ JVP එකේ Youtube මිඩීයා කරයන්ට සල්ලි විසිකරලා හෝදන්න තමා හදන්නේ

    NPP ඕනෑම ගොන් වැඩක් Youtube කාරයෝ හෝදන එක තමා කරන්නේ
    දැන් ඒක හැමෝටම තේරෙනවා
    හොද විපක්සයක් තිබ්බනම් මෙහෙම නෑ. බන්..විපක්ෂයේ උනුත් පිස්සුනේ කෙලින්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    හොද විපක්සයක් තිබ්බනම් මෙහෙම නෑ. බන්..විපක්ෂයේ උනුත් පිස්සුනේ කෙලින්නේ
    විපක්ෂයේ වැරදි නිසා තමා මේ හෙනේ
    දැන් විපක්ෂය ක් නැතිම ගානයි