චන්ද කීයක් අරගෙනද කියපන් ඔය පක්ෂවල උන්!පිස්සුද NPP එක දිනලා තියෙන්නේ
මේවා දැක්කම පාලත් සබා චන්ද්දෙට වෙන දේ මැවිලා පේනවා
පළාත් සභා තිබ්බොත් රෙද්ද ගැලවිලා ම යනවා මුන්ගේ
------ Post added on Oct 14, 2025 at 11:14 AM
මෙපාර 3% තුනත් නැති වෙයි වගේ
------ Post added on Oct 14, 2025 at 11:14 AM
ඒ චන්ද ගාණ ඒ පලාතේ ලියාපදිංචි චන්ද දායකයන්ගෙන් බෙදල බලමු ප්‍රතිශතයක් විදිහට කීයක් තියෙනවද කියල.