මෙටල් වල ගාන්න පේන්ට් එකක් ...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මං මේසයක් හැදුවා බොක්ස් බාර් වලින්.. මේකට ගාන්න යන්නෙ නැති පේන්ට් එකක් කියපන්කෝ බං.. අර සනි කියන එක ගෑව ..ඒකනම් යනවා..
     
    • Like
    Reactions: Cenon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මං මේසයක් හැදුවා බොක්ස් බාර් වලින්.. මේකට ගාන්න යන්නෙ නැති පේන්ට් එකක් කියපන්කෝ බං.. අර සනි කියන එක ගෑව ..ඒකනම් යනවා..
    QD Polimer
    ගාපන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,397
    113
    මං මේසයක් හැදුවා බොක්ස් බාර් වලින්.. මේකට ගාන්න යන්නෙ නැති පේන්ට් එකක් කියපන්කෝ බං.. අර සනි කියන එක ගෑව ..ඒකනම් යනවා..
    Box bar galvanize nam ewa remove karala Primer gala thamai top coat ekak ganna ona. @EvilEye advises diyan.
    Ai galvanize eka remove karanne? eka protection ekak newida?

    QD da koheda kiyala primer ekak tiyenawa, eka gaala, ita udin paint gaapan.

    @PHBhagya mu owa dannawa
     
    • Like
    Reactions: PHBhagya

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    QD primer eka ganna puluwan, 200ml 800k wage, habai pawathma adui.
    marine paint ekak aran ganna petrokem eken, coats 2k 3k wage ganna, awurudu 10k wunath thiyenawa kisi awulak nathuwa.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    GI nam etch primer ekak gala ita udin top coat ekak ganna.

    paint eka yanne primer ekak gawe nathi unama. normal paint metel walata allanne na, primer eka metal walata hodata allanawa, eka gala ita udin paint eka ganna ona
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,779
    4,880
    113
    GI nam etch primer ekak gala ita udin top coat ekak ganna.

    paint eka yanne primer ekak gawe nathi unama. normal paint metel walata allanne na, primer eka metal walata hodata allanawa, eka gala ita udin paint eka ganna ona
    එනමල් පේන්ට් මෙටල් අයිටම් වල ගාන්න පුළුවන් නේ. හැබැයි ගැල්වනයිස් කරපු ඒවාට නම් primer ඕන.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    එනමල් පේන්ට් මෙටල් අයිටම් වල ගාන්න පුළුවන් නේ. හැබැයි ගැල්වනයිස් කරපු ඒවාට නම් primer ඕන.
    නෑ මචන් ගාපු අලුත හොඳට තිබුනට ටිකක් කල් යද්දි කේස් වෙනවා
    metel surface වල ප්‍රයිමර් නැතුව එනමල් ගෑවම කල් පැවැත්මක් නැහැ. පොඩ්ඩක් මොකක් හරි ඇතිල්ලුනු ගමන් සීරිලා හරි පොතු ගැලවිලා හරි යනවා

    indoor item එකක් නං, ප්‍රයිමර් coat 2k වගේ ගාල ගොඩ දාන්න පුලුවන් ටොප් කෝට් එකක් නැතිව
    අවුවට වැස්සට අහුවෙන තැනක් නං අනිවා වෙල්ඩින් බොර සේරම හොඳටම ක්ලීන් කරලා ග්‍රයින්ඩ් කරලා පොඩි සිදුරු වලට කැටලොයි දාල කපලා ප්‍රයිමර් කෝට් 2ක් විතර ගාල ටොප් කෝට් එක ගෑවම කාලයක් අල්ලලා හිටිනවා
     
    • Like
    Reactions: Thu Nodakin

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    apply two coats of "Zinc Phosphate Metal Primer" on the metal

    On top of that, apply a top coat
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    QD primer පාරක් ගාලා.
    epoxy paint (Epoxy Marine Paint) nippon බ්‍රැන්ඩ් එකෙන් එනවා, අපි මූහද පැත්තෙ ගාන්නෙම ඔව්වා, ඇන්ටි කොරොසන් වලට වඩා කල් අල්ලනො.. ( එපොක්සි එක පොඩ්ඩක් රෆ් ෆිනිශ් එකක් එන්නෙ හැබැයි)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ai galvanize eka remove karanne? eka protection ekak newida?
    mamath welding bassla comment karala thiyenawa dakke. Galvanize eka udin gawahama kalayak yaddi pothu galawenawa. paints hodata metal ekata allannai galvanize eka remove karanne. Primer gaala paint karath awulak naha eth damage ekak unoth galvanize ekath yanawa. practicle issues godai.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,232
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැලිකඩදාසියකින් අතුල්ලා හොඳට පිරිසිදු කරගන්න.

    ගැල්වනයිස් වලට හරියන වොටර්බේස් මෙටල් ප්‍රයිමර් (Waterbase metal primer) එකක් ගාන්න. හොයාගන්න නැත්නම් (NC/QD primer) එකක් ගන්න

    ඊට පස්සෙ පේන්ට් කරන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    Ai galvanize eka remove karanne? eka protection ekak newida?

    QD da koheda kiyala primer ekak tiyenawa, eka gaala, ita udin paint gaapan.

    @PHBhagya mu owa dannawa
    ඔවු.
    Qd හොඳයි. කෝස්වේ එක තමයි හරියන්නෙ. නිපෝන් චොර...
    මැට් බ්ලැක් වගේ කලර් දෙක තුනක් තියෙනව. පින්සලෙන් ගාන්න බෑ. බේබි රෝලරයකින් පුලුවන්...
     

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    galvanize බාර් නම් Dulux GI Promoter (2 L RS 4750 )( 2 L can විතරයි එන්නේ) දාල galvanize බාර් අලේප කරන්න ඕනෑ. එතකොට galvanize බාර් කලුපාට වෙනවා. ඊට පස්සේ වතුරෙන් හෝදන්න ඕනේ. වේලුනට පස්සේ Zinc phospate primer (QD primer) coat 1 ක් හෝ දෙකක් අලේප කරන්න. QD කියන්නේ quick drying කියන එකට. ඊට පස්සේ ටොප් coat සඳහා Marine paint, enamel හෝ anticorrosive paint අලේප කරන්න. GI Promoter මගින් කරන්නේ galvanize මතුපිට තියෙන කෙඳි වගේ ගතිය ඉවත් කරලා primer එක හොඳට බාර් එකට ඇලෙන්න සලස්වන එක.