කුකුලනේ
Spring Pal (https://www.facebook.com/SpringPalSL/)
උඹලා මුන්ගෙන් මේට්ට අරන් තියනවද?
Spring එක එහෙම කොහොමද?
Spring Pal (https://www.facebook.com/SpringPalSL/)
උඹලා මුන්ගෙන් මේට්ට අරන් තියනවද?
Spring එක එහෙම කොහොමද?
බලහං ඉතිංඅර බ්ලොක් ඇන්ඩ් ඩිනෝ සුත්තලා කොට්ටයක් ප්රමෝට් කලා නේද. මාථ් ඇප්ලයි කලා තාම කොට්ටෙ නෑ.
මටත් ඔය සීන් එකම තේරුනා බං.අර ගෙන නම් නෑ. මමත් බැලුවා. Customer Feedback වල artificial ගතියක් තියෙනවා වගේ.
අනික මන් FB message එකක් දැම්ම price list හරි මට ඕනේ sizes වල prices ටික දෙන්න කියල. Number එක දීල කෝල් කරන්නලු අද special discount එකක් ගන්න. එක්කෝ මගේ number එක දෙන්නලු!
suspicious ගතියක් තියෙනවා වගේ. මොකද prices publicly කියන්න බැරි වෙන්න බෑනෙ.
In case If you are interested in, Piyestra ඒවා බැලුව නිස්කෝ එකේ. එවල prices නම් shape වගේ.
78 * 72 eka 29k wage thibbe.
View attachment 119425
View attachment 119426
හොරෙන් බලං ඉන්නේ වැඩිය කමෙන් නොකෙරුවට.කුකුල සෑහෙන්න කාලෙකින් දැක්කෙ..
තැන්ක් යූ වේවාBump
තැන්ක් යූ වේවාBUMPER
machan oke inches kiyada?අර ගෙන නම් නෑ. මමත් බැලුවා. Customer Feedback වල artificial ගතියක් තියෙනවා වගේ.
අනික මන් FB message එකක් දැම්ම price list හරි මට ඕනේ sizes වල prices ටික දෙන්න කියල. Number එක දීල කෝල් කරන්නලු අද special discount එකක් ගන්න. එක්කෝ මගේ number එක දෙන්නලු!
suspicious ගතියක් තියෙනවා වගේ. මොකද prices publicly කියන්න බැරි වෙන්න බෑනෙ.
In case If you are interested in, Piyestra ඒවා බැලුව නිස්කෝ එකේ. එවල prices නම් shape වගේ.
78 * 72 eka 29k wage thibbe.
View attachment 119425
View attachment 119426
හරියට කියපන් සැප පහසුද?harima sapa pahasuy hbay konda ridenwa,
ගිය අවුරුද්දේ wedima ගන්න කලින් මෙට්ටයක් හෙව්වා තාත්තා ගෙනත් තිබුනා hants කියලා බ්රෑන්ඩ් එකක් අවුලාක් නම් නැ දැනට