මෙට්ට කෙල්ල කියන කතාව සිරාද

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
මෙට්ට කෙල්ල කියන කතාව සිරාද

තමන් ලිංගික අපයෝජනයකට ලක් කළ පුද්ගලයෙකු විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් අපූරු විරෝධයක් පළ කරන ශිෂ්‍යාවක පිළිබඳව අමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් වාර්තා වේ.එමා සුල්කොවික්ස් (Emma Sulkowicz) නමැති ඇය දෘෂ්‍ය කලා අධ්‍යයන අංශයේ ශිෂ්‍යාවකි.වසර 2කට පෙර ඇය සිය කාමරයේ සිටියදී තවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු අතින් දූෂණයට ලක්ව තිබේ.

මේ පිළිබඳව ඇය විශ්වවිද්‍යාල විනය බලධාරීන්ට පැමිණිලි කළ ද අදාළ ශිෂ්‍යයා එම චෝදනාවලින් නිදහස් වී ඇත.ඇය තමන්ට සිදුවූ අසාධාරණය ලොවට හෙළි කිරීම සඳහා කළේ, ඇය විශ්වවිද්‍යාලය තුළ යන සෑම ස්ථානයකට ම සිය ඇඳෙහි මෙට්ටය ඔසවාගෙන යාම ය.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බලධාරීන් ප්‍රති‍ක්ෂේප කර තිබේ.

source http://tinyurl.com/o77f5uz
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    1 out of every 6 American women has been the victim of an attempted or completed rape in her lifetime (14.8% completed rape; 2.8% attempted rape).

    https://www.rainn.org/get-information/statistics/sexual-assault-victims

    ලින්ගික නිදහස උපරිමයෙන් භුක්තිවිදින රටවල් ලු. ඒ රටවල මිනිස්සුන්ට ගෑනු පදුරකට ගැහුවත් හොයාගන්න පුලුවන්ලු. තුන්වෙනි ලෝකෙ අපේ රටවල මිනිස්සු චීත්ත කෑල්ලක් දැක්කමත් අහවල් එක කෙලින් වෙන කුපාඩි වනචාරියොලු. :confused::confused::confused:

    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    1 out of every 6 American women has been the victim of an attempted or completed rape in her lifetime (14.8% completed rape; 2.8% attempted rape).

    https://www.rainn.org/get-information/statistics/sexual-assault-victims

    ලින්ගික නිදහස උපරිමයෙන් භුක්තිවිදින රටවල් ලු. ඒ රටවල මිනිස්සුන්ට ගෑනු පදුරකට ගැහුවත් හොයාගන්න පුලුවන්ලු. තුන්වෙනි ලෝකෙ අපේ රටවල මිනිස්සු චීත්ත කෑල්ලක් දැක්කමත් අහවල් එක කෙලින් වෙන කුපාඩි වනචාරියොලු. :confused::confused::confused:

    ඇමරිකාව හරිම සදාචාරාත්මක මෙව්ව එකක් තියෙන රටක් නෙවේද බන්? පට්ට රේප් කෙරිල්ලක්නෙ කරන්නෙ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    1 out of every 6 American women has been the victim of an attempted or completed rape in her lifetime (14.8% completed rape; 2.8% attempted rape).

    https://www.rainn.org/get-information/statistics/sexual-assault-victims

    ලින්ගික නිදහස උපරිමයෙන් භුක්තිවිදින රටවල් ලු. ඒ රටවල මිනිස්සුන්ට ගෑනු පදුරකට ගැහුවත් හොයාගන්න පුලුවන්ලු. තුන්වෙනි ලෝකෙ අපේ රටවල මිනිස්සු චීත්ත කෑල්ලක් දැක්කමත් අහවල් එක කෙලින් වෙන කුපාඩි වනචාරියොලු. :confused::confused::confused:

    ලංකාවේ ඔය වගේ සමීක්ෂණයක් කරලා බලපන් . ඔය වගේ ගානක් මෙහෙත් එයි