මෙට්ට කෙල්ල කියන කතාව සිරාද
තමන් ලිංගික අපයෝජනයකට ලක් කළ පුද්ගලයෙකු විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් අපූරු විරෝධයක් පළ කරන ශිෂ්‍යාවක පිළිබඳව අමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් වාර්තා වේ.එමා සුල්කොවික්ස් (Emma Sulkowicz) නමැති ඇය දෘෂ්‍ය කලා අධ්‍යයන අංශයේ ශිෂ්‍යාවකි.වසර 2කට පෙර ඇය සිය කාමරයේ සිටියදී තවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු අතින් දූෂණයට ලක්ව තිබේ.
මේ පිළිබඳව ඇය විශ්වවිද්‍යාල විනය බලධාරීන්ට පැමිණිලි කළ ද අදාළ ශිෂ්‍යයා එම චෝදනාවලින් නිදහස් වී ඇත.ඇය තමන්ට සිදුවූ අසාධාරණය ලොවට හෙළි කිරීම සඳහා කළේ, ඇය විශ්වවිද්‍යාලය තුළ යන සෑම ස්ථානයකට ම සිය ඇඳෙහි මෙට්ටය ඔසවාගෙන යාම ය.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.
source http://tinyurl.com/o77f5uz