මෙට්ෆොමින් බොන්න බය වෙන්න එපා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මට ඉතිං කෙට්ටු වෙන්න ලැබෙන්නෙ ආයෙ ලබන ආත්මෙ තමා
    මැරෙනකං මේ බඩ උස්සං ඉන්න වෙනව
    metformin walin kettu wenawane
    samaharu ekata gannawa
     
    • Like
    Reactions: AnuradhaRa

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    මට ඉතිං කෙට්ටු වෙන්න ලැබෙන්නෙ ආයෙ ලබන ආත්මෙ තමා
    මැරෙනකං මේ බඩ උස්සං ඉන්න වෙනව
    මැරෙනකන් බඩ උස්සං ඉන්න ඕනේ නැහැ. බබා හම්බුනාම ඕක හරියනවා
     

    Sen-lu

    Well-known member
  • මට ඉතිං කෙට්ටු වෙන්න ලැබෙන්නෙ ආයෙ ලබන ආත්මෙ තමා
    මැරෙනකං මේ බඩ උස්සං ඉන්න වෙනව
    ෆාස්ටින් කරපං. එතකොට හරි. පට්ටම නෙගටිව්නෙ උඹ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    මට ඉතිං කෙට්ටු වෙන්න ලැබෙන්නෙ ආයෙ ලබන ආත්මෙ තමා
    මැරෙනකං මේ බඩ උස්සං ඉන්න වෙනව
    තාත්තට ගහපු නිසා අපායෙනෙ ඒක ගැන වොරි වෙන්න එපා ආතල් එකේ ඉන්න මේ ටිකේ නිරයට ගියාම ඕව එච්චර කේස් නෑ 😅
     
    • Haha
    Reactions: sakuntha1996

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මට ඉතිං කෙට්ටු වෙන්න ලැබෙන්නෙ ආයෙ ලබන ආත්මෙ තමා
    මැරෙනකං මේ බඩ උස්සං ඉන්න වෙනව
    බඩ විතරක්‍යැ.... ඊට යටින් තියන පොල් ගෙඩි දෙකයි, කොච්චි මිරිස් කරලයි එහෙමත් මැරෙනකම්ම උස්සගෙන ඉන්න වෙනවා...
     

    AnuradhaRa

    Well-known member
  • බඩ විතරක්‍යැ.... ඊට යටින් තියන පොල් ගෙඩි දෙකයි, කොච්චි මිරිස් කරලයි එහෙමත් මැරෙනකම්ම උස්සගෙන ඉන්න වෙනවා...
    ඔව් බං වැඩක් ගන්න ලැබුණෙත් නැ
     
    • Sad
    Reactions: sakuntha1996

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,498
    1
    62,285
    113
    Mother Earth
    මට ඉතිං කෙට්ටු වෙන්න ලැබෙන්නෙ ආයෙ ලබන ආත්මෙ තමා
    මැරෙනකං මේ බඩ උස්සං ඉන්න වෙනව
    කැරිම පොන්නයෙක් උබ නම්. ඇයි ගොනෝ වැල්ලෙ හරි දුවපන්කො. බයිසිකලයක් අරන් පැදපන්. බඩ බහිනවනේ. උබේ හැමදේම නෑ,බෑ,වෙනවනේ...etc. නෑ,බෑ වෙනුවට පුළුවන්, තියෙනවා කියන්න පුරුදු වෙයන් පොන්ස්.:growl:
     

    AnuradhaRa

    Well-known member
  • කැරිම පොන්නයෙක් උබ නම්. ඇයි ගොනෝ වැල්ලෙ හරි දුවපන්කො. බයිසිකලයක් අරන් පැදපන්. බඩ බහිනවනේ. උබේ හැමදේම නෑ,බෑ,වෙනවනේ...etc. නෑ,බෑ වෙනුවට පුළුවන්, තියෙනවා කියන්න පුරුදු වෙයන් පොන්ස්.:growl:
    පොන්නයෙක් හින්දනෙ උඹල මට කැරි පාට් දාන්නෙ