මෙඩිකල් කොලේජ්

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මෙඩිකල් කොලේජ්

    පොඩ්ඩක් උදව්වක් දීපන් මගේ බාප්පගෙ පුතා මෙඩිසින් අහු වෙනවා මේ පාර

    ඌ කොලඹින් ලිව්වෙ

    රුහුණට අහුවෙනවා කියලා පොර ආපහු ලියන්න හදනවා.
    රුහුණෙන් MD post graduate එහෙම කරන්න චාන්ස් අඩුයි කියලා තමයි පොරට යාළුවො කියලා තියෙන්නෙ.

    ඊළගපාර ඕල්ඩ් සිලබස් අය අඩු නිසා ගන්න ගාන අඩු වෙලා මූට යන්න බැරිවෙයි කියලා හිතෙනවා(. කොලඹින් යන්න පුළුවන් වෙන්නෙ මුල් රෑනක් කීපය විතරක් වගේ තමයි)

    මේ කියන කතාව ඇත්තක් ද?
    රුහුණ සබර ජපුර වයඹ මෙඩ්ඩො higher studies කරනවා අඩුයි ද?
    ඒවට යන එක අවාසියි ද?
     
    Last edited:

    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    Ruhune yanne balaagena puk miiyo pak miiyo Alanna denawa..wetamaara polu pukata bassanawa..u medicine yeema kesewethath wena thenaka ekka yanna wei..aye karana eka hondai..joke newe Sira kiwwe
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Ruhune yanne balaagena puk miiyo pak miiyo Alanna denawa..wetamaara polu pukata bassanawa..u medicine yeema kesewethath wena thenaka ekka yanna wei..aye karana eka hondai..joke newe Sira kiwwe

    මෙඩිකල් කොලේජ් එකේ රැග් නෑ බං

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඌ දොස්තර කෙනෙක් වෙන්න හදන්නේ ලොකු කාර් එකක් අරගෙන විස බෙහෙත් දීලා ලෙඩ්ඩු මරලා හරි හම්බ කරලා ලොකු ගෙවල් ගන්නනම් පුහු මාන්නෙකින් ඉදිමෙන්නනම් ඌ මෙඩිසින් ගිහින් සමාජයට සෙතක් නෑ . :yes:

    ඔයිට වඩා හොදයි හොද සිoහල ආයුර්වේද ඩොකෙක් කරන එක :cool:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ruhune yanne balaagena puk miiyo pak miiyo Alanna denawa..wetamaara polu pukata bassanawa..u medicine yeema kesewethath wena thenaka ekka yanna wei..aye karana eka hondai..joke newe Sira kiwwe

    ගෝටාත් එක්ක ඒවා බෑ බන්, ශිෂ්‍ය බාවය තහනම් ඉස්සර සෙල්ලම් දැම්මොත් :yes: JVP පක්කොන්ගේ සෙල්ලම් ඉවරයි :D
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    පොඩ්ඩක් උදව්වක් දීපන් මගේ බාප්පගෙ පුතා මෙඩිසින් අහු වෙනවා මේ පාර

    ඌ කොලඹින් ලිව්වෙ

    රුහුණට අහුවෙනවා කියලා පොර ආපහු ලියන්න හදනවා.
    රුහුණෙන් MD post graduate එහෙම කරන්න චාන්ස් අඩුයි කියලා තමයි පොරට යාළුවො කියලා තියෙන්නෙ.

    ඊළගපාර ඕල්ඩ් සිලබස් අය අඩු නිසා ගන්න ගාන අඩු වෙලා මූට යන්න බැරිවෙයි කියලා හිතෙනවා(. කොලඹින් යන්න පුළුවන් වෙන්නෙ මුල් රෑනක් කීපය විතරක් වගේ තමයි)

    මේ කියන කතාව ඇත්තක් ද?
    රුහුණ සබර ජපුර වයඹ මෙඩ්ඩො higher studies කරනවා අඩුයි ද?
    ඒවට යන එක අවාසියි ද?

    කරගන්න එකා මොන එකේ හිටියත් කරගන්නවා. කොළඹ කියලා විශේෂයක් නෑ. හැබයි උන්ට ඇදිල්ලක් තියනවා දැන ඉන්න ගොඩක් කොන්සෝ කොළඹ නිසා . හැබැයි ඒක වෙනස් වෙනවා. ඌට කියපන් pg ගැන හිතන්න කලින් mbbs කරන් ඉන්න කියලා. :P
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    කරගන්න එකා මොන එකේ හිටියත් කරගන්නවා. කොළඹ කියලා විශේෂයක් නෑ. හැබයි උන්ට ඇදිල්ලක් තියනවා දැන ඉන්න ගොඩක් කොන්සෝ කොළඹ නිසා . හැබැයි ඒක වෙනස් වෙනවා. ඌට කියපන් pg ගැන හිතන්න කලින් mbbs කරන් ඉන්න කියලා. :P

    MBBS කරන්නත් රුහුණට යනවා ද උඩ එකකට යනවා ද කියලා තීරණයක් ගන්න එපැයි යකො හොදට හොයලා බලලා

    ගොන්කම් කරාට පස්සෙ දුක් වෙලා වැඩක් නෑනෙ
     
    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    Loku awlak naa machan.. mage ayyai akkai dennama karapitiye
    Dennama dan consultants la.. anyway good luck
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Ruhune consultants la innawa ban. Rumi Ruben ruhune da koheda.
    wayaba sabaragamuwa wage nam nathuwa athi.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    MBBS කරන්නත් රුහුණට යනවා ද උඩ එකකට යනවා ද කියලා තීරණයක් ගන්න එපැයි යකො හොදට හොයලා බලලා

    ගොන්කම් කරාට පස්සෙ දුක් වෙලා වැඩක් නෑනෙ

    මට හිතෙන්නේ පිස්සු හුත්තෙක් කියලා... ඊලග පාර ඈනගත්තොත් එම්බිබීඑස් එකත් නෑ.. අනික අවුරුද්දක් අපරාදේ..
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    පොඩ්ඩක් උදව්වක් දීපන් මගේ බාප්පගෙ පුතා මෙඩිසින් අහු වෙනවා මේ පාර

    ඌ කොලඹින් ලිව්වෙ

    රුහුණට අහුවෙනවා කියලා පොර ආපහු ලියන්න හදනවා.
    රුහුණෙන් MD post graduate එහෙම කරන්න චාන්ස් අඩුයි කියලා තමයි පොරට යාළුවො කියලා තියෙන්නෙ.

    ඊළගපාර ඕල්ඩ් සිලබස් අය අඩු නිසා ගන්න ගාන අඩු වෙලා මූට යන්න බැරිවෙයි කියලා හිතෙනවා(. කොලඹින් යන්න පුළුවන් වෙන්නෙ මුල් රෑනක් කීපය විතරක් වගේ තමයි)

    මේ කියන කතාව ඇත්තක් ද?
    රුහුණ සබර ජපුර වයඹ මෙඩ්ඩො higher studies කරනවා අඩුයි ද?
    ඒවට යන එක අවාසියි ද?

    මුන්ට තියන ප්‍රශ්ණේ , ඉක්මනට දොස්තර කෙනෙක් වෙලා ලෙඩ්ඩුන්ට බේත් කරන එක නෙවෙයි. ඉක්මනටම කන්සල්ටන්ට් කෙනෙක් වෙලා සල්ලි හොයන්නේ කොහොමද කියලයි. අනේ ඔහොම දොස්තරලා ඉන්නකන් ලංකාවේ ලෙඩ්ඩුන්ට අබ සරණයි. :confused::confused:
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    yako mu A/L pass wunata general knowledge 0 neh !! medicine karanna kochchara un try karanawada muta eka set welat Colombo Medical faculty yanna hadanawa.Hama ekatama kiyanna thiyenne uba mona university giyat wada bari nam kohomat kapenawa.
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මේකෙ ඉන්න අතිපණ්ඩිත පූජනීය ප්‍රජාවගෙන් ඕවා අහන්න එපා
    මොන පණ්ඩිතයෙක්ද ඉස්සෙල්ලා MBBS කරන්න කියයි.
    මටත් මතකයි Chemistry සර් කිව්වා හම්බන්තොට district 26 රුහුණට අහුවෙනවා කියලා ආයෙත් කරා.
    තව පේරාදෙණිය select උනා දන්න අක්කා කෙනෙක් engineering
    එයත් ආයෙත් කරලා මොරටුවම ආවා.
    එහෙම උවමනාව ආසාව තියෙන අය ඉන්නවා.
    අනිත් එවුන්ට ඒවා තේරෙන්නේ නෑ.හිනා වෙනවා. උපන්නාට වැනෙන මිනිස්සු එහෙම තමයි. දෙයක් කරන්න ඕන කෙනා හොයලා බලලා ප්ලෑන් කරලා කරනවා.
    අන්තිමට හිනා උන අය යාන්තම් ගැටගහගෙන නූලෙන් ගොඩ එනවා.
    Anyway I have seen some consultants who studied in japura and ruhuna.
     
    Last edited:

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    Their is no effect on post graduation as you have to pass out from uni do internship and one year post internship to do post graduation. So don't waste time just go to the uni and pass out