මෙඩිසින් කෙල්ලෝ

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    bump

    මෙඩිසින් විතරක් නෙමෙ ගොඩක් කෙල්ලො කැම්පස් ගිහිල්ල කොල්ලො අදුනගද්දි එතන ඉන්න උන්ගෙ හැඩ දැකලා ..ඉන්න කොල්ලගෙ අඩුපාඩු දකින්න ගන්නවා. ඊටපස්සෙ හූල්ලනවා. වලියක් ගියාම තම එලියට එන්නෙ ඕවා.
    මට උනෙත් ඒක.😐
    ------ Post added on Feb 7, 2022 at 3:49 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කැම්පස් giyahama thamai kello/kollo life eka therum ganne. anisa thamai ita kalin karapu ewa, amathaka karala thamanta set wena ewa hoyan settle wenna try karanne
     
    • Love
    Reactions: Darth Vadar