මෙතනට යන්න ලේසි විදියක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    145 yes

    148 neme 178 waraduna

    178 narahenpita mattakuliya

    dekema mattakuliyata ticket ganin
    178 නම් සෙට් වෙන එකක් නෑ.ඒක කොටුව ස්ටෑන්ඩ් එක කිට්ටුවෙන් යන්නේ නෑනේද
    145 තමයි ගන්න වෙන්නේ.ලේක් හවුස් හන්දියෙන් බැහැලා ගත්තා නම් ලේසි නේ?
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    145 ගිහිල්ලා මට්ටක්කුලියෙන් බැහැලා ඉතුරු ටික ත්‍රීවිල් එකක or පයින්. 145 යන්නේ කොටුව මේන් ස්ට්‍රීට් එක පැත්තෙන්
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    145 ගිහිල්ලා මට්ටක්කුලියෙන් බැහැලා ඉතුරු ටික ත්‍රීවිල් එකක or පයින්. 145 යන්නේ කොටුව මේන් ස්ට්‍රීට් එක පැත්තෙන්
    ටයිම් ටේබල් නම් හොයාගන්න බැරි වෙයි නේ.. පැය 1/2න් 1/2 වත් බස් ඇති නේ.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    178 නම් සෙට් වෙන එකක් නෑ.ඒක කොටුව ස්ටෑන්ඩ් එක කිට්ටුවෙන් යන්නේ නෑනේද
    145 තමයි ගන්න වෙන්නේ.ලේක් හවුස් හන්දියෙන් බැහැලා ගත්තා නම් ලේසි නේ?

    yep. regal eka gawa halt eken nagapn
     
    • Like
    Reactions: Dr.Amdan

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ටයිම් ටේබල් නම් හොයාගන්න බැරි වෙයි නේ.. පැය 1/2න් 1/2 වත් බස් ඇති නේ.
    ඔව් මතක විදියට පැය බාගෙන් බාගෙට වගේ 145 බස් එක යනවා
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    yep. regal eka gawa halt eken nagapn
    ලගම හෝල්ට් එකක් නම් පෙන්නන්නේ එතන තමයි.එතනම එහා පැත්තේ නේද ආපු එද්දී හෝල්ට් එක සෙට් වෙන්නෙත්?