මෙතනින් අවංකවම කවුද හොඳම?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,032
    113
    34
    Kalutara
    මෙතනින් අවංකවම කවුද හොඳම?

    මේ තියෙන්නේ globally voice teen programme වලින් telecast කරපු සෙට් එකක්. මේකේ කමෙන්ට් වල ලංකාවේ උන් විතරයි ලංකාවේ කෙල්ලට cheer කරලා තියෙන්නේ. ඒත් අවංකවම මේ වීඩියෝ එකේ හැම වොයිස් එකක්ම ඇහුවට පස්සේ උඹලට ලස්සනම වොයිස් එක විදිහට හිතෙන්නේ මොකක්ද? මට නම් belgium වල justin කොලුවාගේ වොයිස් තමයි ලස්සනම. :love:

    තව එකක්. හොඳට බලහන් වෙන කිසිම රටක ප්‍රෝග්‍රෑම් එකේදී ඕඩියන්ස් එක පිස්සු විකාර කරන්නේ නෑ ලංකාවේ එකේ ඇරෙන්න. ඕවර්ඇක්ටින් දඟලානා කියන්නේ නිකන් නෙමෙයි ඉතින්. :P

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    අපේ එක trending එන්න හේතුව ලංකාවේ එවුන්ට බලන්න programme නැහැ ...තියන එක බලන්න හැත්ත බුරුත්තම එනව ...වෙන රටවල variety එක වැඩියි ...උන්ගේ views අඩුයි එක programme එකකට ... උන් tv වලින් බලන්නේ වැඩිපුරම ...tv එකෙනුත් බලල youtube වල හැමිනෙන්නේ නැහැ අපේ රටවල් වල වගේ ...අනික උන් 'බුදුසරණයි' දෙවිපිහිටයි මගේ දුවේ' මාර සින්දුව' සුපිරියි 'congratulation නංගා ' ගගා සුබපැතුම් දදා වැලපෙන්නේ නැහැ ...උන්ගේ කොමන්ට් ගොඩක් තියෙන්නේ මොකක් හරි වැදගත්ම point එකක් ගැන ...සම්පුර්ණයෙන් වෙනස් වෙස්ටෙර්න් audience එක සහ අපේ රටේ audience එකේ behavior එක ...අපේ එවුන් ඉන්දියන් එවුන් එහෙම international platform වල රෙනවා ලැජ්ජයි අපි ගැනම ...
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,032
    113
    34
    Kalutara
    අපේ එක trending එන්න හේතුව ලංකාවේ එවුන්ට බලන්න programme නැහැ ...තියන එක බලන්න හැත්ත බුරුත්තම එනව ...වෙන රටවල variety එක වැඩියි ...උන්ගේ views අඩුයි එක programme එකකට ... උන් tv වලින් බලන්නේ වැඩිපුරම ...tv එකෙනුත් බලල youtube වල හැමිනෙන්නේ නැහැ අපේ රටවල් වල වගේ ...අනික උන් 'බුදුසරණයි' දෙවිපිහිටයි මගේ දුවේ' මාර සින්දුව' සුපිරියි 'congratulation නංගා ' ගගා සුබපැතුම් දදා වැලපෙන්නේ නැහැ ...උන්ගේ කොමන්ට් ගොඩක් තියෙන්නේ මොකක් හරි වැදගත්ම point එකක් ගැන ...සම්පුර්ණයෙන් වෙනස් වෙස්ටෙර්න් audience එක සහ අපේ රටේ audience එකේ behavior එක ...අපේ එවුන් ඉන්දියන් එවුන් එහෙම international platform වල රෙනවා ලැජ්ජයි අපි ගැනම ...

    100% ඇත්ත බන්. අනිවා හද්ද බොකයි දාල තියෙන කමෙන්ට් දැක්කම. :(
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඕයි අපේ එවුන් ගූ කරල මේ වෙනකොටත් ...70% වඩා අපේ හුත්තලගේ කොමන්ට් ...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපේ එක trending එන්න හේතුව ලංකාවේ එවුන්ට බලන්න programme නැහැ ...තියන එක බලන්න හැත්ත බුරුත්තම එනව ...වෙන රටවල variety එක වැඩියි ...උන්ගේ views අඩුයි එක programme එකකට ... උන් tv වලින් බලන්නේ වැඩිපුරම ...tv එකෙනුත් බලල youtube වල හැමිනෙන්නේ නැහැ අපේ රටවල් වල වගේ ...අනික උන් 'බුදුසරණයි' දෙවිපිහිටයි මගේ දුවේ' මාර සින්දුව' සුපිරියි 'congratulation නංගා ' ගගා සුබපැතුම් දදා වැලපෙන්නේ නැහැ ...උන්ගේ කොමන්ට් ගොඩක් තියෙන්නේ මොකක් හරි වැදගත්ම point එකක් ගැන ...සම්පුර්ණයෙන් වෙනස් වෙස්ටෙර්න් audience එක සහ අපේ රටේ audience එකේ behavior එක ...අපේ එවුන් ඉන්දියන් එවුන් එහෙම international platform වල රෙනවා ලැජ්ජයි අපි ගැනම ...

    :yes::yes::yes::yes: