මෙතනින් හොඳ වයිරස් ගාඩ් එකක් කියහන්.

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    පුළුවන් නම් VPN එකක් පාවිච්චි කරලා හරි මේ ලින්ක් එකෙන් ගිහින් හරි Kaspersky Standard වර්ෂන් එක ගන්න. Kaspersky Internet Security discontinue කරලා තියෙන්නේ. හැබැයි ඒ ලයිසන් කි එක Kaspersky Standard එකටත් වැඩ කරනවා.

    https://usa.kaspersky.com/downloads/standard
     
    • Wow
    Reactions: Heshan Daminda

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කවුරු ඔය මොන බයිලා ගැහුවත් වින්ඩෝස් ඩිෆෙන්ඩර් එක ඇති කියලා කියන්නේ ඒ උන් දන්නේ නැති නිසා උන්ගේ මැශින් වල මොනාද වෙන්නේ කියලා.
    :lol:
    බිඩ් ඩිෆෙන්ඩර් , නෝර්ටන් වගේ හොද ගාඩ් එකක් දාලා අප්ඩේට් කරලා ස්කෑන් එකක් දුන්නානම් ඔය වින්ඩොස් ඩිෆෙන්ඩර් කැරැට්ටුව බලාගන්න තිබ්බා.
    ගොඩක් අය ඊසෙට් එක හොදයි කියන්නේ ඊසෙට් කීස් ඕන තරම් හොයන් නිකන් යුස් කරලා ඒ සතුට නිසයි , එහෙම නැතුව ඊසෙට් කියන්නේ කවදාවත් ඉන්ටර්නෙට් සිකියුරිටි ගාඩ් හොදම ලිස්ට් එකෙන් 1 හෝ 2 ආව ගාඩ් එකක් නෙවෙයි.
    :yes:
    ඊසෙට් එක හොද නෑ කියනවා නෙවෙයි , ඊසෙට් එක ඩීසන්ට් ගාඩ් එකක් හැබැයි ඊසෙට් කියන්නේ බෙස්ට් ගාඩ් එකක් නෙවෙයි.

    ගෙවන ගානට හොදම ගාඩ් එක නම් බිට්ඩිෆෙන්ඩර් තමයි.
    දැනට ලොකේ අවුරුදු 10 විතර ඉදන් ලෝකේ හොදම ගාඩ් ලිස්ට් එකේ අනිවා 1,2,3 රෑන්ක් එකේ ඉන්න ගාඩ් එකක්.
    කැස්පර්ස්කයි වගේ ලෝකේ නැති පොප් අප් මැසේජ් 100 විතර එන්නේ නෑ.
    :love:
    ඉන්ස්ටෝල් කරා , ලයිසන් එක දැම්මා , අප්ඩේට් කරලා පලවෙනි පාර ෆුල් ස්කෑන් එකක් දුන්නා නම් එච්චරයි එතනින් එහාට.
    බිට්ඩිෆෙන්ඩර් යුස් කරපු එකෙක් ආපහු ඒකෙන් එහාට වෙන එකක් පස්සේ යන්නේ නෑ.
    රැන්සම්වෙයා වලදි උනත් ආයේ කිසි දේකට බය වෙන්න දේකුත් නෑ.
    මම උබ නම් බිට්ඩෙෆෙන්ඩර් ටොටල් සිකියුරිටි එකක් ගන්නවා.
    ;)

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    කැස්පර්ස්කයි වගේ ලෝකේ නැති පොප් අප් මැසේජ් 100 විතර එන්නේ නෑ.

    මගෙ එන්නෑනෙ එහෙම :unsure:

    jtw3tc4.png
     
    • Like
    Reactions: Elv888

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    මම ලඟදි remote place එකක තියන 4GB RAM අවරුදු කීපයක් පරණ core i5 machine එකක් setup කල.
    එතකොට තම තේරුනේ antivirus වල වෙනස. අපේ powerful machine fast internet connection එක්ක resource wastage එක lag එක තේරෙන්නේ නැහැ.

    bitdefender ගොඩක් ram/processor use කරනවා, application lag කරනවා. aluthen මුළු database එකම හෝ ලොකු කොටසක් දවසගානේ බානවා. Daily 200MB විතර data use කරනවා.

    Kaspersky ඊට ගොඩක් අඩුවෙන් ram/processor use කරන්නේ. Daily 10MB වගේ අලුත් update ටික විතරය් බාන්නේ.
    computer එකේ application open වෙන speed එක ගොඩක් වැඩි, resources ඉතුරුය්.
    ෆ්‍රී එකේ පවා හෙන options ගොඩක් තියනවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට රෑ 12 පස්සේ night data වලින් විතරක් update download කරන්න, දවස් 2 කට පාරක් පමණක් update check කරන්න වගේ in-depth configure කරන්න පුළුවන්.

    මම නම් කියන්නේ free එක දැම්මම හොදටම ඇති, සල්ලි ගෙවන්න ඕනෑම නැහැ. antivirus එකට අමතරව, internet security වගේ අවශ්‍ය සියලු දේ ෆ්‍රී එකේ තියනවා. එවලත් ගොඩක් option disable කරන්න, auto scan resource usage level වගේ බොහෝ දේවල් config කරන්න පුළුවන්. මම අවරුදු 10 කට වැඩිය Bitdefender පාවිච්චි කරලා ලඟදි Kaspersky free එකට මාරු උනා. පට්ට!