මෙතන මොකක්ද බන් වෙන්නේ? 🤔

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    වැටුන පාර ශොක් වෙනව වගේ. සියදිවි නසාගත්ත කියල මටත් හිතුනා. ඒත් ඔලුව වැදුනම ටික වෙලාවකින් කලන්තෙ ආවද දන්නෙ නෑ මූ මැද ඉදන් ඔලුව අල්ලන්න වගේ අත්දෙක ගත්තේ. ඒක පෙනුනේ ඇස්වහන් වාහනේ හැප්පෙන්න ඇරිය වගේ. අනේ මන්දා ඌ තමයි දන්නේ.
    ට්‍රක් කාරයනම් ඇස් වහගෙනද මන්දා ඩ්‍රයිව් කලේ. කරුමෙ තමයි. 😒😑😑😑
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara

    එතකොට මුලින්ම වැටෙන්නේ මොනවා වෙලාද? මහා ලොකු වේගෙකින් එන්නෙත් නෑනේ. 🤔
    cut zn ekak thiyanawa
    මොන කට් ද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    බලපන් අරූ වැටිල ඉද්දිත් වාහන කීයක් ගියාද නවත්තන්නෙ නැතුව. එකක් හරි නවත්තලා අරූව නැගිට්ටලා අයිනටගත්ත නම් ඌ තාම ඉන්නවනේ. 😒😒😒
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බලපන් අරූ වැටිල ඉද්දිත් වාහන කීයක් ගියාද නවත්තන්නෙ නැතුව. එකක් හරි නවත්තලා අරූව නැගිට්ටලා අයිනටගත්ත නම් ඌ තාම ඉන්නවනේ. 😒😒😒

    Magula thama anthime happuwa kiyala uu ahuwenne
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එතකොට මුලින්ම වැටෙන්නේ මොනවා වෙලාද? මහා ලොකු වේගෙකින් එන්නෙත් නෑනේ. 🤔

    මොන කට් ද?
    ඔතන ඒකපාරටම ෆෑලෑෂ් වෙලා යන්නේ
    මට හිතෙන්නේ පිටසක්වල ජීවින්ගෙ සම්බන්දයක් තියනවා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    එතකොට මුලින්ම වැටෙන්නේ මොනවා වෙලාද? මහා ලොකු වේගෙකින් එන්නෙත් නෑනේ. 🤔

    මොකක් හරි ප්‍රශ්නෙකින් එන්නත් ඇති ඌ කෙලින්ම හරහා දානවා නේද.
    මොන කට් ද?
    කට් සීන් එකක්තියෙනවා හැප්පෙන්න කලින්. ඌ හෙන වෙලාවක් එතන හිටන් ඉන්නව වගේ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හැප්පෙන්න යන තැන එඩිට් පාරක් දාලා වගේයි පේන්නේ. ඊට පස්සේ මොකුත් සීන් එකක් පේන්නත් නෑ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    meka drama ekakata add ekakda ara manusaya nathi wela yanawane track ekath nawathanne nathuwa yanawa.

    ara china wala drama ekakata kara wage sirasa karayo ne oka damme unam oya wage pahath wada karana eka normal.
    මොකක්ද චයිනා සීන් එක?
     
    • Like
    Reactions: asylum