මේ මනුස්සයා බීලත් නැහැල්ලු. බීලත් නෙමෙයි නම් සියදිවි නසාගත්ත වෙන්න ඕන. 
එතකොට මුලින්ම වැටෙන්නේ මොනවා වෙලාද? මහා ලොකු වේගෙකින් එන්නෙත් නෑනේ.වැටුන පාර ශොක් වෙනව වගේ. සියදිවි නසාගත්ත කියල මටත් හිතුනා. ඒත් ඔලුව වැදුනම ටික වෙලාවකින් කලන්තෙ ආවද දන්නෙ නෑ මූ මැද ඉදන් ඔලුව අල්ලන්න වගේ අත්දෙක ගත්තේ. ඒක පෙනුනේ ඇස්වහන් වාහනේ හැප්පෙන්න ඇරිය වගේ. අනේ මන්දා ඌ තමයි දන්නේ.
ට්රක් කාරයනම් ඇස් වහගෙනද මන්දා ඩ්රයිව් කලේ. කරුමෙ තමයි.![]()
මොන කට් ද?cut zn ekak thiyanawa
බලපන් අරූ වැටිල ඉද්දිත් වාහන කීයක් ගියාද නවත්තන්නෙ නැතුව. එකක් හරි නවත්තලා අරූව නැගිට්ටලා අයිනටගත්ත නම් ඌ තාම ඉන්නවනේ.![]()
ඔතන ඒකපාරටම ෆෑලෑෂ් වෙලා යන්නේඑතකොට මුලින්ම වැටෙන්නේ මොනවා වෙලාද? මහා ලොකු වේගෙකින් එන්නෙත් නෑනේ.
මොන කට් ද?
කට් සීන් එකක්තියෙනවා හැප්පෙන්න කලින්. ඌ හෙන වෙලාවක් එතන හිටන් ඉන්නව වගේ.එතකොට මුලින්ම වැටෙන්නේ මොනවා වෙලාද? මහා ලොකු වේගෙකින් එන්නෙත් නෑනේ.
මොකක් හරි ප්රශ්නෙකින් එන්නත් ඇති ඌ කෙලින්ම හරහා දානවා නේද.
මොන කට් ද?
eka nan aittaMagula thama anthime happuwa kiyala uu ahuwenne
ඔය වගේ හිතල තමයි උනුත් යන්න ඇත්තේ.Magula thama anthime happuwa kiyala uu ahuwenne
මේ මනුස්සයා බීලත් නැහැල්ලු. බීලත් නෙමෙයි නම් සියදිවි නසාගත්ත වෙන්න ඕන.

Ow bn karanna deyak na kawuru wunath ehema thama. Udaw karana eka amaruwe watena ratak ne meka.උ
ඔය වගේ හිතල තමයි උනුත් යන්න ඇත්තේ.![]()
මොකක්ද චයිනා සීන් එක?meka drama ekakata add ekakda ara manusaya nathi wela yanawane track ekath nawathanne nathuwa yanawa.
ara china wala drama ekakata kara wage sirasa karayo ne oka damme unam oya wage pahath wada karana eka normal.
Na bn happena eka ayin karala athi sensitive hindameka drama ekakata add ekakda ara manusaya nathi wela yanawane track ekath nawathanne nathuwa yanawa.
ara china wala drama ekakata kara wage sirasa karayo ne oka damme unam oya wage pahath wada karana eka normal.