මෙතන would එකේ තේරුම ?
මචංල මේ මඩොල් දූව පොතේ තිබුණ වාක්‍යයක්.
අර ජින්නයි උපාලියි කජු හොරෙන් කඩන්ඩ ගිහින්, ජින්න හගේ ඉද්දි වත්තෙ අයිති කාරය එන සීන් එකක්
Then I remembered that Jinna wouldn't have inough time to get down the tree and escape.
“මට මතකයි, ජින්නට ගහෙන් බැහැගන්ඩ වෙලාවක් තිබුණෙ නෑ..“
මෙතන would එකක් දාල තියෙන්නෙ ඇයි ? ඒකෙන් එන විශේෂ අර්ථෙ මොකක්ද ?