මෙතන would එකේ තේරුම ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මෙතන would එකේ තේරුම ?

    මචංල මේ මඩොල් දූව පොතේ තිබුණ වාක්‍යයක්.
    අර ජින්නයි උපාලියි කජු හොරෙන් කඩන්ඩ ගිහින්, ජින්න හගේ ඉද්දි වත්තෙ අයිති කාරය එන සීන් එකක්
    Then I remembered that Jinna wouldn't have inough time to get down the tree and escape.

    “මට මතකයි, ජින්නට ගහෙන් බැහැගන්ඩ වෙලාවක් තිබුණෙ නෑ..“
    මෙතන would එකක් දාල තියෙන්නෙ ඇයි ? ඒකෙන් එන විශේෂ අර්ථෙ මොකක්ද ?
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    ජින්නට ගහෙන් බහින්න තරම් ප්‍රමානවත් වෙලාවක් නොතිබේවි
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මට හිතුනා (මතක් උනා) ජින්නට ගහෙන් බැහැල බේරිලා දුවන්න වෙලා මදි වෙයි කියල
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mama nam kiyanne oya "would" eka wenuwata "will" daala theruma ganna balanna. dan wechcha scene ekak vidiyata. oya past tense wechcha nisaa thamai "will" wenuwata "would" daala thiyenne. mata hithenne ehemai
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මෙහෙම හිතන්න..දැන් ඔන්න දෙන්නා කජු කඩනවා..ඒ වෙලේ මේ වාඛ්‍ය කිව්වනම් රිමෙම්බෙර් කෑල්ල නැතුව.ඒක එන්නෙ Jinna will n't have inough time to get down the tree and escape.
    ..විදිහට. ඒවුනාට ඇත්තටම දැන් තියෙන්නෙ අතීත කාල වාඛ්‍යක් මොකද රිමෙම්බර්ඩ් යෙදිලා තියන නිසා. එතකොට මෙතන will එකේ past tense එක යෙදෙනවා ඒ කියන්නෙ would එක. මම මේක දැන් හිතලා කිව්වේ. ඔය වාක්‍යේ තේරුම,"මට මතක් වුනා ජින්නට ගහෙන් බැහැලා බේරෙන්න තරම් වෙලාවක් ලැබෙන් නැති බව"... ඔතන කන්ටෙක්ස්ට් එක දැම්මොත් තවේත් පැහැදිලි වෙයි.. සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන්.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    mama nam kiyanne oya "would" eka wenuwata "will" daala theruma ganna balanna. dan wechcha scene ekak vidiyata. oya past tense wechcha nisaa thamai "will" wenuwata "would" daala thiyenne. mata hithenne ehemai

    past tense nisane ban

    මෙහෙම හිතන්න..දැන් ඔන්න දෙන්නා කජු කඩනවා..ඒ වෙලේ මේ වාඛ්‍ය කිව්වනම් රිමෙම්බෙර් කෑල්ල නැතුව.ඒක එන්නෙ Jinna will n't have inough time to get down the tree and escape.
    ..විදිහට. ඒවුනාට ඇත්තටම දැන් තියෙන්නෙ අතීත කාල වාඛ්‍යක් මොකද රිමෙම්බර්ඩ් යෙදිලා තියන නිසා. එතකොට මෙතන will එකේ past tense එක යෙදෙනවා ඒ කියන්නෙ would එක. මම මේක දැන් හිතලා කිව්වේ. ඔය වාක්‍යේ තේරුම,"මට මතක් වුනා ජින්නට ගහෙන් බැහැලා බේරෙන්න තරම් වෙලාවක් ලැබෙන් නැති බව"... ඔතන කන්ටෙක්ස්ට් එක දැම්මොත් තවේත් පැහැදිලි වෙයි.. සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන්.

    උඹල කියන්නෙ will එකේ past එක කියලනෙ.. නෑ මචංල මෙතන වෙනම තේරුමක් තියෙන්නෙ...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    උඹල කියන්නෙ will එකේ past එක කියලනෙ.. නෑ මචංල මෙතන වෙනම තේරුමක් තියෙන්නෙ...
    නෑ මචන් would එකට ටෙන්සස් නෑ.. මම කිව්වෙ මේක තේරුම් ගන්න ක්‍රමයක්..වෙන ක්‍රමක්යක් මතක් නොවන නිසා..සාමන්‍ය්යෙන් යෙදෙන්නෙ.. සිදු නොවුනු සිදුවීම් විස්තර කරන්න..
     
    • Like
    Reactions: ranjana disasekara

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    madol-duwa.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මෙන්න මට කියන්න ඕනෙ වෙච්ච දේ..ඔය රතු පාටින් කොටු කරලා තියෙන්නේ:)
    o6tddt4rtroh4q7zg.jpg

    උඹල හරි.. මෙතනදි මම වැරදියි වගේ... :)

    මට මතකයි නං I remember කියනව මිසක්, I remembered කියන්නෙ නෑනෙ නේද :yes:
    ඒ වෙලාවෙ කැලේට පැන්නට පස්සෙ ඒ මොහොතෙම (අතීතෙදිම) එයාට මතක් වුණා..
    අයියෝ මට වැරදුනා.. උඹල හරි.. :)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    කැලේට පැන්න කිව්වෙ ජින්නව දාල මුං ටික හැංඟුණානෙ.. :lol:
     
    Last edited: