මෙත් මල් පිබිදේවා... සිත් තුල....
මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා..... //
තණ්හා අශා වෛරේ ක්රෝධේ
සංකා නැති වේවා...... //
පාපේ ද්වේශේ මෝහේ මානේ
මෙලොවින් දුරු වේවා
මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා
සමගිය සාමේ දෑ අනුරාගේ
යුතුකම් රජවේවා..... //
හොර බොරු වංචා බිය සැක දුරු වී
සැමටම සෙත් වේවා
මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා..... //
මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා..... //
තණ්හා අශා වෛරේ ක්රෝධේ
සංකා නැති වේවා...... //
පාපේ ද්වේශේ මෝහේ මානේ
මෙලොවින් දුරු වේවා
මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා
සමගිය සාමේ දෑ අනුරාගේ
යුතුකම් රජවේවා..... //
හොර බොරු වංචා බිය සැක දුරු වී
සැමටම සෙත් වේවා
මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා..... //

