මෙත් මල් පිබිදේවා... සිත් තුල....

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,371
    191
    63
    මෙත් මල් පිබිදේවා... සිත් තුල....

    Screenshot-20190517-062515-Instagram.jpg



    මෙත් මල් පිබිදේවා
    සිත් තුල මෙත් මල් පිබිදේවා
    කරුණා ගුණ දේවා
    සිත් තුල කරුණා ඉතිරේවා..... //

    තණ්හා අශා වෛරේ ක්‍රෝධේ
    සංකා නැති වේවා...... //
    පාපේ ද්වේශේ මෝහේ මානේ
    මෙලොවින් දුරු වේවා

    මෙත් මල් පිබිදේවා
    සිත් තුල මෙත් මල් පිබිදේවා
    කරුණා ගුණ දේවා
    සිත් තුල කරුණා ඉතිරේවා

    සමගිය සාමේ දෑ අනුරාගේ
    යුතුකම් රජවේවා..... //
    හොර බොරු වංචා බිය සැක දුරු වී
    සැමටම සෙත් වේවා

    මෙත් මල් පිබිදේවා
    සිත් තුල මෙත් මල් පිබිදේවා
    කරුණා ගුණ දේවා
    සිත් තුල කරුණා ඉතිරේවා..... //
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොටනිහාල් සහ එම මැතිණිය විසින් බම්ප් කරන ලදි...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බුරිය... නෑ එක්කෝ ඕන නෑ... උතුම් වෙසක් තෙමගුලට තව පැය කීපයක් තියෙද්දී කුප්ප කතාවක් කියන හරි නෑ.... කිව්ව කියල හිතාගනිල්ලා...​
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බුරිය... නෑ එක්කෝ ඕන නෑ... උතුම් වෙසක් තෙමගුලට තව පැය කීපයක් තියෙද්දී කුප්ප කතාවක් කියන හරි නෑ.... කිව්ව කියල හිතාගනිල්ලා...​


    දැන් කියපන් මචන්....
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,371
    191
    63
    මුන් බෞද්ධද?



    ෆොටෝ එකනම් හොදයි!

    ප්‍රීති වෙසක්

    ❤ ❤ ❤

    තෙරුවන් සරණයි !!!

    බුරිය... නෑ එක්කෝ ඕන නෑ... උතුම් වෙසක් තෙමගුලට තව පැය කීපයක් තියෙද්දී කුප්ප කතාවක් කියන හරි නෑ.... කිව්ව කියල හිතාගනිල්ලා...​

    Prithi wesak


    :love::love::love: