මෙත් වැඩීමේ අනුසස්

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
මෙත් වැඩීමේ අනුසස්

මෙත්තානිසංස සූත්‍රයට අනුව සියලු සත්වයන්ට මෙත් වැඩීමෙන් ආනිසංස 11ක් ලැබෙනවා :) එයින් 10ක්ම මේ ආත්මෙදිම අපිට ලබාගන්න පුලුවන් :yes: ගොඩක් අය දන්නවත් ඇති දන්නේ නැති අයට දැම්මේ සියලුදෙනාට තෙරුවන්සරණයි...!

01.හොඳින් නින්ද යාම
02.හොදින් පිබිදීම
03.නපුරු සිහින නොදකීම
04.අමනුෂ‍යයන් ප්‍රිය කිරීම
05.මනුෂ‍යයන් ප්‍රිය කිරීම
06.දෙවියො ආරක්ෂ‍ කිරීම
07.ජලයෙන්,ගින්දරින් අවිආයුධ වලින් කිසිම දිනක අනතුරක් සිදු නොවීම
08.සිත ඉක්මනින්ම සමාදිගතවීම
09.මුහුණ පැහැපත් වීම
10.සිහිමුලා වී මිය යන්නෙකු නොවීම
11.මේආතම භාවයේ භාවනාව දියුනුකලොත් බ්‍රහ්මලෝකෙ ඉපදීමට හැකිවීම