මෙතුමාට මොකද්ද අපි කරන්නේ....

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
Machan Mama Godak Garu Karana Manussayek Me.. A Vagema Methumata Me Thanathura Dunne Mahindage Kale.. Onanam Sunanda Deshapriyage Sahodarayek Kiyala Nodi Inna Tibuna. Eheth Ethanadi Sudussata Sudusu Thana Labila Thiyenava. Ethakota UNP Andu Karapu Kale Chandayak Ivara Vela Chanda Petti Aran Yanne Ediri nithiya Dala... Chandrikage Kale idan eka tikin tika Adu vela Mahindage kaleta enakota Chandayak Ivara unada kiyalavath apita ganak nahe.. UNP Kale Chandayak ivara vela Mehema Api Pahuvada vedata giye nahe.. ehema thamai machan minissunge akalpavala venasath ekka eva tikin tika venas venava. a Vagema Pudgaloyoth ekka Thiyen Vairayata Api Ithihase Amathaka karala katha karanna Hoda nahe.
ඔබගේ අදහසට මා එකගයි, එනමුත් රටක නීතිය කිරියාත්මක කිරීමේදී විදායකය අතපෙවීම අදිකරනයටත් වැළක්විය නොහැකිය ,උදා ; පසුගිය කලේ අදිකරණය නියෝග කලා පෙට්රෝල් 100 දෙන ලෙස ,එනමුත් විදායකය එය ප්‍රතික්ෂේප කලා,මමනම් කියන්නේ නීතිය ඉදිරියේ සියලු දෙන පොදුයි

 

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මූ ගැන මටනම් ෂුවර් නෑ.ජේවීපී.සංධාන ඡන්ද මීට වඩා වැඩි විය යුතුමයි.මේක මුලාවක්.කොහේ හෝ වරදක් සිදුව ඇතිබව හැගීයයි.රට පාවා දීපු සුනන්ද දේශප්‍රියගෙ සහෝදරයානෙ.

    ow ban amaricawen hora chanda dala :angry:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    11032735_885407051541167_2029766780586625980_n.png

    api ethumata pukademu..!!!
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔව් මෙතුමා තමා නියම හොරා (හොඳම රාජ්‍ය සේවකයා) :cool: