මෙතුමා එළකිරියේ ඉන්නවාද?? 🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    පොර මගේ FB එකේ යාලුවෙක්. මැන්ට හොද බවුද්ද සහ සිංහලයාගේ ඉතිහාසය ගැන දැනුමක් තියනව ගොඩක් සින්හලුන්ටත් වඩා. පොර එක එක පොස්ට් දාන්න ඉස්සර මගෙන් තමයි පරණ පින්තුර ඉල්ලා ගත්තේ. හ්හරි හොද කොල්ලෙක් ඔය පොර.

    දැන් මමත් සමහර දේවල් පොරගෙන් දන ගන්නේ සමහර කරුණු.
    පොරට එලකිරියට එන්න කියපන්. ටික දවසකින් ඌ කියාවි මන් දන්න මගුලක් නෑ බන් කිරියෙ උන් එක්ක බැළුවම කියල :baffled: :baffled: :baffled:
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    උ මේකෙන් නෙවෙයි FB එකෙන් අරන් තියෙන්නේ. මේක මම දාපු ගමන් වෙන උන් කීපදෙනෙක් fb දාල තිබ්බ.
    ithin ekane ban, u kohomath meken ganne na, uba gaththa source eken thama danne,

    පොරට එලකිරියට එන්න කියපන්. ටික දවසකින් ඌ කියාවි මන් දන්න මගුලක් නෑ බන් කිරියෙ උන් එක්ක බැළුවම කියල :baffled: :baffled: :baffled:
    absolutely yes, mamath aawe ehema, passe therune mata wada sahenna waddo tikak innava kiyala, ekata fb melo rahak na ban
    ------ Post added on Oct 26, 2024 at 10:40 PM
     
    • Like
    Reactions: Kalegana

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,173
    113
    Ohio, USA
    ෂේක් කියන්නේ ශ්‍රීමත් කියන එකට බං🙃
    Sinhalen Kiyana Hama Deyakma Ehemma Arabiyen Kiyanne Naha.. Akata Harima Meaning Eka GARU kiyana Ekai..
    Thaman Thamanwa Shaik Kiyala Kiya Ganne Naha.. WenaKenek Kiyaddi Witharai Shaik Kiyala Kiyanne Aru Ithin Daagena innawa..

    View attachment 240174

    @Kalegana ගෙ Thread එක දැකලා ෂුවර් එකටම මේක දාලා තියෙන්නෙ.. 🤔
    6YmP8P2.jpeg

    ------ Post added on Oct 27, 2024 at 4:02 AM
     
    • Love
    • Like
    Reactions: Kalegana and jhnnwp

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    පොරට එලකිරියට එන්න කියපන්. ටික දවසකින් ඌ කියාවි මන් දන්න මගුලක් නෑ බන් කිරියෙ උන් එක්ක බැළුවම කියල :baffled: :baffled: :baffled:
    තව ටික දවසකින් ඌ තේරුම් ගන්නවා ලීක් ඔක්කොම එලකිරියේ PM දදා හැමෝටම ශෙයාර් කරන්නේ උගේ හිතවත් @Kalegana කියලා. පස්සේ ඌ කලයාගෙන් ඵොටො ඉල්ලන එක පැත්තකින් තියලා වැල ඉල්ලන්න පටන් ගන්නවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    වෙන්න අමාරුයි නේද ? Sheikh කියන්නේ title එකක්. අරාබි මොකක් හරි group එකකින් දීපු එකක්ද දන්නේ නෑ
    නැ මෙහෙත් ඉන්නවා ගොඩක් ෂේක් කියන එක නමට තියන අය. මම අනිද්දට එහෙම නම තියන කීප දෙනෙක්ගේ ID දාන්නම් බලන්න මෙහෙ ඉන්න.
    @MOZ මෙන්න ෂේක් කියන නම තියන අය
    Untitled.jpg
    58890.jpg
    58851.jpg
    51848.jpg

    16806.jpg



    ------ Post added on Oct 27, 2024 at 4:02 AM
    අඩෝ එක පට්ට..
     
    Last edited:
    • Like
    Reactions: MOZ