පොරට එලකිරියට එන්න කියපන්. ටික දවසකින් ඌ කියාවි මන් දන්න මගුලක් නෑ බන් කිරියෙ උන් එක්ක බැළුවම කියලපොර මගේ FB එකේ යාලුවෙක්. මැන්ට හොද බවුද්ද සහ සිංහලයාගේ ඉතිහාසය ගැන දැනුමක් තියනව ගොඩක් සින්හලුන්ටත් වඩා. පොර එක එක පොස්ට් දාන්න ඉස්සර මගෙන් තමයි පරණ පින්තුර ඉල්ලා ගත්තේ. හ්හරි හොද කොල්ලෙක් ඔය පොර.
දැන් මමත් සමහර දේවල් පොරගෙන් දන ගන්නේ සමහර කරුණු.