අනිවාර්යෙන්ම
මෙතුමන්ලට අලුත් වාහන දෙනවට පොහොට්ටුවට චන්දෙ දුන්න බුද්ධිමත් ජනතාව අකමැති නෑ.
වියත්මග කියන උන් මෙහෙම පල් හොරු රැලක් නම් බන්. මොලේ නැති මොඩ ඇමතිලා කොහොම හොරා කන්න ඇති ද අපිව මෙච්චර කාලයක්
වියත්මගක් කියල එකක් ගෙනාවේ මහින්ද පොන්නයාගේ වියත්මගට තියෙන අප්රසාදය වහන්න. වෙන ලබ්බකට නෙවෙයි
දේශපලකයන්ගේ තියන අවුල උගත් කම නැති එක කියල හිතන් ඉදපු, විභාගයක් දෙකක් පාස් උන පලියට තමන් "බුද්දිමත්" කියල හිතන් ඉන්න "උගත් බුද්දිමත් ජනතාවට" හොද වැඩේ.වියත්මග කියන උන් මෙහෙම පල් හොරු රැලක් නම් බන්. මොලේ නැති මොඩ ඇමතිලා කොහොම හොරා කන්න ඇති ද අපිව මෙච්චර කාලයක්

දේශපලකයන්ගේ තියන අවුල උගත් කම නැති එක කියල හිතන් ඉදපු, විභාගයක් දෙකක් පාස් උන පලියට තමන් "බුද්දිමත්" කියල හිතන් ඉන්න "උගත් බුද්දිමත් ජනතාවට" හොද වැඩේ.