මෙතුමා කිව්වෙ ඇත්ත. ❤️

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?

    අනිවාර්යෙන්ම :-)

    NGrmUK1.jpg

    මෙතුමන්ලට අලුත් වාහන දෙනවට පොහොට්ටුවට චන්දෙ දුන්න බුද්ධිමත් ජනතාව අකමැති නෑ. :yes: :love:​
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    වියත්මග කියන උන් මෙහෙම පල් හොරු රැලක් නම් බන්. මොලේ නැති මොඩ ඇමතිලා කොහොම හොරා කන්න ඇති ද අපිව මෙච්චර කාලයක්
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    වියත්මග කියන උන් මෙහෙම පල් හොරු රැලක් නම් බන්. මොලේ නැති මොඩ ඇමතිලා කොහොම හොරා කන්න ඇති ද අපිව මෙච්චර කාලයක්

    වියත්මගක් කියල එකක් ගෙනාවේ මහින්ද පොන්නයාගේ වියත්මගට තියෙන අප්‍රසාදය වහන්න. වෙන ලබ්බකට නෙවෙයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,115
    153,428
    113
    ගොඩහේවා නෙවේ මඩහේවා කියලා වාසගම දාන්න තිබුනේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    වියත්මග කියන උන් මෙහෙම පල් හොරු රැලක් නම් බන්. මොලේ නැති මොඩ ඇමතිලා කොහොම හොරා කන්න ඇති ද අපිව මෙච්චර කාලයක්
    දේශපලකයන්ගේ තියන අවුල උගත් කම නැති එක කියල හිතන් ඉදපු, විභාගයක් දෙකක් පාස් උන පලියට තමන් "බුද්දිමත්" කියල හිතන් ඉන්න "උගත් බුද්දිමත් ජනතාවට" හොද වැඩේ.
     
    • Like
    Reactions: lasankandy

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙහෙමනෙ පුතා ඔයාට හරියට තේරුමක් නෑ. මම මේක ජෝක් එකකට නෙමේ කියන්නෙ සිරාවටම.
    දැන් හිතපන් උබට ඇල්ටො එකක් තියෙන්නෙ. දැන් උබ හිතන්නෙ ඒක හොඳ වාහනයක් කියලද නෑනෙ. ප්‍රිමියො එක වගේ නන් මරු කියලනෙ.
    ආයෙ හිතපන් මට තියෙන්නෙ ප්‍රිමියො එකක් කියල. ඒත් මන් හිතන්නෙ අයි 8 එකක් හොඳයි කියලනෙ.
    ඉතින් ඒ වගේ ගොඩයා හිතනව ඇති රෝල්ස් රොයිස් එකක් නිසාන් ජීටීආර් එකක් ලැම්බො එකක් වගේ පදින්න. තම්න්ට තියෙන දේට වඩා ඉහලට යන එක තමා දියුනුව කියන්නෙ. ඒකටත් ඊරිසියා කරන තොපි ගොඩේ බයියො :P
     
    ☹️