ලන්කවෙ අපිට අඩම්බර වෙන්න පුලුවන් රාජවලියක් තියෙද්දි
රාවනා කියල මිත්යාවක් හදන්නෙ අනාගත පරපුරෙන් අපෙ ලිකිත ඉතිහාසයත් මකල දාන්න.
ඉන්දියානු අක්රමන ලන්කාවට එන කොට අගහරු වල ගිහින් කැවුම් කාපු,බඩුවක් උස්සල වදුරන්ගෙන් කාපු,ලැජ්ජයි ඔයි,සියුරු පොරොගෙනත් මුගෙ බලය කියල කල්ලියක් ඉන්නව නොදකින්.
මුන්ම නෙද බුදුහාමුදුරුවො ගැනත් ගල්පැලෙන බොරු කියන්නෙ.මෙව කරන්නෙ මිනිස්සුන්ව මිත්යාව පසුපස යවල තමන්ගෙ මඩිය තර කරගන්න හදන පිරිසක්.මෙ නූල දාපු එකත් එවගෙ එකෙක් තමයි.

... එදා අද්වතීය වාරි තාත්ෂණයක් තිබුණ ජාතිය දැන් සිවිල් ඉංජො පවා රටින් ගෙන්වනව 

පෙනවනේ බක පන්ඩිතයෝ ටිකක් රාවනා කියන්නේ මිත්යාවක් කියකිය නටනවා.. මට මෙතන ඕනෙ වුනේ රාවනා ගැන කථා කරන්න නෙමෙයි. සම"හරක්" පොඩි උන්ගේ ජාතිකත්වය ගැන තියන අදහස පෙන්නන්න. එක අතකට ඔය ඇච්චෝ ටික ඔහොම නටන එකෙන්ම පේනවා උන්ගෙත් මානසිකත්වය මොන වගේද කියලා..