නැකැත් රාල;16400777 said:මම කාගෙවත් නැට්ටේ එල්ලෙන්නේ නැ සහෝ. මමත් ඔය සිරිපාල ගොයියා ගැන හොය හොය හිටියේ.
ඔයා සෙව්වා මණික හම්බ උනා. බබා කෙටු රුසියන් කළු කෙල්ල හම්බ උනා

නැකැත් රාල;16400777 said:මම කාගෙවත් නැට්ටේ එල්ලෙන්නේ නැ සහෝ. මමත් ඔය සිරිපාල ගොයියා ගැන හොය හොය හිටියේ.

රාවණා කියල කියන්නේ සංකල්පයක් මම හිතන විදියට. ඔහු ගේ හිස් 10 ගැන විවිධ උපකල්පන පවතිනවා. ඔහු ලෝකයේ විශාල ප්‍රෙද්ශ 10ක් පාලනය කල බව කියවෙනවා. ඔහු ගේ රාජ්‍යය මැසිඩෝනියාව, ඊජිප්තුව දක්වපෙැතිරුණු බවත් කියනවා. ඒ නිසා දසිස් කියනව කියලත් කියනවා. ඔහු අති ප්‍රබල විද්‍යා 10ක් අතැඹුලක් සේ ප්‍රගුණ කල අයෙක් නිසා දසිස් කියනව කියලත් කියනවා. කොහොම තමුත් ප්‍රබල රජෙක් ගේ පැවතීමට ඔය ප්‍රවාදය නිර්මාණය වුණා වෙන්න පුළුවන්.
මේකට එක ප්‍රබල උදාහරණයක් දෙන්නම්. ඔබ දන්නවා රූමස්සල ගැන තියන ප්‍රවාදය. උණවටුණ=උණා+වැටුණා කියන එක කියලයි කියන්නේ. රූමස්සල හනුමන් ගෙන ආ හිමාලයේ කොටසක් වැටුණු නිසා ඇති වුනක් විදියට තමා කියවෙන්නේ. දන්නව ද? ඔතන තමා පෘථිවියේ චුම්භක ක්ෂෙත්ර නැති තැනක්. ඔතන මාලිමාවක් දුවන්නේ නෑ. චුම්භක ක්ෂෙත්ර රූමස්සල දෙපසින් යනවා. මොනව හරි දෙයක් වැටිල තියන බවට ඒක සාධකයක්. අනික අත්දැකීමෙන් කියන්නේ දකුණු මුහුදු තීරයේ පස්, කොරල් සහ සාගර උදම් ගැන කරපු පර්යේෂණයක හිටපු නිසා, රූමස්සල පස් වල වයනය වෙනස්, ගාල්ලෙ අනෙක් තැන් වලට වඩා.........
යම් අදහසක් ගන්න පුලුවන් වෙයි
100% true
ඇය් බන් රාවනා කියල කෙනෙක් නැ කියන්නේ,,එහෙනම් මොකටද අදටත් අර ෆිල්ම් වල පෙන්නන මුණු 10 තියෙන රුපයක් ඉන්දියන් මෝඩයන් පුච්චන්නේ,,
මට හරියට මේ රාවනා කතාව ගැන එච්චරටම මීටර් එකක් නැ බන්,,
මට මේක ගැන දැන ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් තියේනං දියල්ලකෝ
පැටියා;16400796 said:රොවියා මදුරංගit හයෝ තව කිංග්ඩම් එකේ එවුං එහෙම බර ගානක් හිටියා දැං මොක්කුද කියලා මීටර් නෑ වැඩිය ෆේක්බුක් යන්නෙ නෑ.![]()

රාවණා කියල කියන්නේ සංකල්පයක් මම හිතන විදියට. ඔහු ගේ හිස් 10 ගැන විවිධ උපකල්පන පවතිනවා. ඔහු ලෝකයේ විශාල ප්‍රෙද්ශ 10ක් පාලනය කල බව කියවෙනවා. ඔහු ගේ රාජ්‍යය මැසිඩෝනියාව, ඊජිප්තුව දක්වපෙැතිරුණු බවත් කියනවා. ඒ නිසා දසිස් කියනව කියලත් කියනවා. ඔහු අති ප්‍රබල විද්‍යා 10ක් අතැඹුලක් සේ ප්‍රගුණ කල අයෙක් නිසා දසිස් කියනව කියලත් කියනවා. කොහොම තමුත් ප්‍රබල රජෙක් ගේ පැවතීමට ඔය ප්‍රවාදය නිර්මාණය වුණා වෙන්න පුළුවන්.
මේකට එක ප්‍රබල උදාහරණයක් දෙන්නම්. ඔබ දන්නවා රූමස්සල ගැන තියන ප්‍රවාදය. උණවටුණ=උණා+වැටුණා කියන එක කියලයි කියන්නේ. රූමස්සල හනුමන් ගෙන ආ හිමාලයේ කොටසක් වැටුණු නිසා ඇති වුනක් විදියට තමා කියවෙන්නේ. දන්නව ද? ඔතන තමා පෘථිවියේ චුම්භක ක්ෂෙත්ර නැති තැනක්. ඔතන මාලිමාවක් දුවන්නේ නෑ. චුම්භක ක්ෂෙත්ර රූමස්සල දෙපසින් යනවා. මොනව හරි දෙයක් වැටිල තියන බවට ඒක සාධකයක්. අනික අත්දැකීමෙන් කියන්නේ දකුණු මුහුදු තීරයේ පස්, කොරල් සහ සාගර උදම් ගැන කරපු පර්යේෂණයක හිටපු නිසා, රූමස්සල පස් වල වයනය වෙනස්, ගාල්ලෙ අනෙක් තැන් වලට වඩා.........

1-උඹලට කොච්චර කිව්වත් වැඩක් නෑනේ බං..කුණුහරුප කියන්නෙ නැතුව ඉදපල්ල කෝ ෆෝරම් එක නේ චාටර් වෙන්නේ..........
2- රාවණ ගැන නම් මම ලොකු විශ්වාසයක් නෑ. නමුත් මම කැමති නෑ අර ඉන්දියාවෙ ඉදන් ආපු, හොර, තක්කඩි, මැර, ස්ත්‍රී දූෂක අනාථයෙක් ගෙන් සිංහලය පැවතෙනව කියල පිළිගන්න. අනික ඌ එන්න කලින් මෙහේ මිනිස්සු ඉදල තියනව නේ.
3-ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල ලොක්කා කරපු ප්රාග් ඓතිහාසික කැනීම් වලින් ඔප්පු වෙලා තියනව ලංකාවේ පවතින්නේ ආසියාවෙ පැරණිම මානව පොසිල කියල. අවුරුද 42000ක් තරම් පැරණ බව තමා කාබන් සහ පොටෑසියම්/ආර්ගන් ප්රෙපා්ෂන් චෙත් තරල හොයා ගෙන තියෙන්නේ. එතටෙ ඔය රාවණ ප්‍රවාදය, එකල, අපේ ලිඛිත ඉතිහාසයට එපිටින් හිටපු පාලකයෙක් ගැන වෙන්න පුළුවන්. ඒ නිසා රාවණ කියන රජෙක් ගැන එතරම් පිළිගැනීමක් නොතිබුණත්, අපේ මානව ඉතිහාසය හුගක් පැරණියි කියන එක තමා මට නම් පිළිගන්න පුළුවන්.
තව විස්තර ඉතිං අපේ පියාණන් ගෙන් තමා අහල කියන්න වෙන්නේ......

thread එක දාපු එකා කිවුවෙ එකක්. මෙතන ඉන්න අනිත් එවුන් කියවන්නෙ වෙන එකක්! අර කොහෙවත් ඉන්න රාවනාට බනිනවා! රාවනා ආවනං මෙතන එවුන්ට කඩුව අරිනවා පු_.![]()

නැකැත් රාල;16400823 said:
මම දන්න තරමින් දැනට ලංකාවේ ප්රාග් ඉතිහාසය හොදින් ම ලියැවෙච්ච පොත මෙන්න මේ පොත් දෙක මේකේ වෙලුම් 2ක් තියනවා. ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහත්මයා තමා ලියල තියෙන්නේ.
![]()

මම මාතරයා නෙවෙයි යකෝ.........කියවා තිබේ මාතර කිඹුලෝ![]()

නැකැත් රාල;16399461 said:මා මෙය ඔබට ගෙන හැර පෑවේ රාවනා ඉතිහාසය ඇත්තද බොරුද කියා තර්ක කිරීමට නොවේ. ඔවුන් දෙදෙනාගේ මානසිකත්වය තේරුම් ගැනීමටය. එකෙක් තමන්ට එවැනි විශිෂ්ඨ ඉතිහාසයක් ඇතැයි අසා සතුටු විය අනෙකා තමාගේ මිශනාරි අධ්‍යාපනය තුල ඉගැන්වූ දේ ඉස්මුදුනේ තබාගේන තමන්ගේ රට විශිෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කිව්වා යන්න ගැන සොයා බලන්නේවත් නැතිව ප්‍රතික්ශේප කලේය. අපි අද ෆේස් බුක් හා එලකිරි වැනි වෙබ් අඩවි තුලත් මෙවැන්නන් දකිනවා නේද?
අපට අප ගැන ආත්ම අබිමානයක් නැති තාක්, අපේ සංස්කෘතිය හා අපේ සිරිත් විරිත් ප්‍රතික්ශේප කරන තාක් අප හැමදාමත් තුන්වන ලෝකයේ රටකි.
නුවන ඇත්තෝ තේරුම් ගනිත්වා

අපි 14 වෙනිදා නුවර එළියේ ගියා...අද තමයි ගෙදර අවේ... ඔය රාවණා ගැන සදහන් වෙච්ච ලොඉපියක් මම කොහෙන්හරි කියවලා තයෙනවා... ඒ ලිපියේ තිබුනේ රාවණා ගේ සොහොන ගැන.. ලිපියේ තිබුන විදිහට ඒ සොහොන තියෙනවා කිවුවේ හග්ගල මල්වත්තේ කන්ද ආසන්නයේ... ඔය හග්ගල මල්වත්තට යන පාරේ තමයි සිතා දෙවි කෝවිල(සිතා එලිය කෝවිල) තයෙන්නේ... ඔතනින් යනකොට මට අර රාවණ ගැන කියවපු ලිපිය මතක් උනා... මම හග්ගල මල්වත්ත බලන්න බැහැල... ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර ගන්න තැනට ගහින් මම ඇහුවා මේ මල්වත්තේ තියෙන විශ්ශත්වය මොකක්ද කියලා... මෙන්න මෙහෙම කතාවක් තමයි ඇති උනේ...
ටිකට් අයියා::: මල්ලි අහන්නේ මොනවගේ දෙයක් සම්බන්ධයෙන්ද???
මම::: නෑ අයියේ.. දැන් ඔය ගම්පහ මල්වත්තේ තමයි ලංකාවේ ලොකුම රබර් ගහ තියෙන්නේ...එතකොට හග්ගල මල්වත්තේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා...
ටිකට් අයියා::: මල්ලි මෙතන තමයි මුලින්ම මැලේරියාවට බෙහෙතක් උන සින්කොන ගස් වවලා තියෙන්නේ.. ඒකතමයි විශේෂත්වය කියලා
මම::: එතකොට අය්යේ අර රවනගේ සොහොන කන්ද උඩ තියෙනවා කියලා තියෙන කතාව...
ටිකට් අයියා::: ඔව් මල්ලි එහෙම කතාවක් නම් තයෙනවා.. මම නම් හරියටම දන්නේ නෑ.. කන්ද උඩ අධිඅරක්ෂිත කලාපයක්.. කාටවත් යන්න බෑ.. කන්ද උද විශාල පොකුණක් එහෙම තයෙනවා.. අපිටවත් පොකුණෙන් එහාට යන්න දෙන්නේ නෑ.. මල්ලි ඔය පොකුණ වටේටම තයෙන්නේ බෙහෙත් ගස් සමහර ගස් තවම ලෝකයට වත් එලි කරපු නැති ගස්..
ඔය රවණා ගේ කතා පුවතේ ස්ත්‍රී පුරයක් ගෙන සදහන් වෙනවා.. මල්ලි ස්ත්‍රී පුර කියල ගම්මානයක් මේ කන්ද පහල තයෙනවා..
තව ගොඩක් දේවල් කිඋව...... පස්සේ විස්තර දැන්නම්... හැබැයි ඉතින් ඕක අධිඅරක්ෂිත කලාපයක් කියන්නේ.. මොකක්හරි වටිනා දෙයක් තියෙනවා කියන එක නේ....![]()

මම මාතරයා නෙවෙයි යකෝ.........
මොන උලව්වක් ද කීපාරක් කියන්නද තොට...........![]()

පැටියා;16399469 said:ඔය යතාර්ථය හා මිත්‍යාව අතර ගැටුමක්. වැඩිය හිතන්න එපා ඔය රාවණා සීන් ගොතපු ප්‍රබන්ධ![]()

පැටියා;11560378 said:ලේනා ජම්බු ගහේ ආයේ නගී ආයෙ බසී.....
ලේනා ජම්බු ගහේ ආයේ නගී ආයෙ බසී.....
ලේනා ජම්බු ගහේ ආයේ නගී ආයෙ බසී.....
ලේනා ඌ ලේනා.....
මේ සිංදුව තියෙයිද?
තියනවනං අප් කරල දෙන්න. තෑන්ක්ස්![]()