Lankavata dana Size eka puluwan nam Russia vala Putin ta danna kiyanna balanna.
Ballo hodapu ewa nadda? ethakota sarth fonsekath nadda?
oya mokuthma netuwa yudde iwara karanneth netuwa MR ta tibune anek aya kara wage yudde wawagen kanna. ehenam okkoma prashna iwaraine.
කෝ යකෝ ආණ්ඩුවට කඩේ යන සෙට් එක. කටවල් පුකවල් වැහිලද
wadak neha ban kata karala


akildila "අවසානයටනම් කියන්න තියෙන්නේ අපි අවාසනාවට මුල අමතක වෙච්ච ජාතියක් කියලා!!!!!!!!!!!!!."
අතීතය අමතක කරා කියන එක නිවැරදි නෑ. උබට කියන්න යුද්දේ අවසන් වෙමින් තියෙන කාලේ අපි සෙට්වුනත් කතාකලේ යුද්දේ ඉවරකලොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පරම්පරාව රජ්ජු වගේ රට පාලනය කරන හැටියි රනිල් මැරිලා යනකන්ම විපක්ෂ නායක කමේ ඉන්න හැටියි ගැන. ඒක අපේ විතරක් නෙමෙයි රටේ බහුතරයක හීනය වෙලා තිබුනේ. උබම කල්පනා කරලා බලපන් කවුද ඒ හීන සුනු විසුනු කරලා දැම්මේ කියලා.
මම පෞද්ගලිකව මහින්දට බනින් නෑ. ඌ හොරා කෑවත් මට කමකුත් නෑ. ඒ මිනිහාගේ සියලු පවු යුද ජයග්රහණයෙන් කමා කරන්න පුළුවන්, නමුත් ඔහු අවට හිටපු ඔහුගේ පුතාලා ඇතුළු සියල්ලන්ම කලේ යුද්දේ පහනින් මැරෙනකන් එලියබලන්න. අන්තිමට වටේ හිටපු කුක්කෝ හින්ද රජත් බල්ල ගානට වැටුන. උබ ඒකට කියන්නේ අතීතය අමතක කරනවා කියලනම් උබත් එක්ක වාද කිරීම යෝග්‍ය නෑ.
මිනිස්සු මයිත්රිපාල සිරිසේනව ජනාදිපති කෙරෙව්වේ ඒ මිනිහා පිස්සු හැදෙන පොරක් හින්දා නෙමෙයි. හිටපු රජා හා හෙන්චයියෝ ටික තිත්තෙටම එපා වුන නිසයි. ඒ මැතිවරණෙදී පබයෙක් දැම්මත් රජා පරදින එක නවත්වන්න බෑ. කිව්වත් වගේම පබයෙක් දින්න. දැන් උබල අපි ඔක්කොම කපුටෝ එලව එලව අතීතෙට හූල්ලනවා. පුලුවන්නම් මේ පොස්ට් එක දාපු කෙනා මේ පොස්ට් එක එළකිරියේ නොදා මහින්දට පොස්ට් කලානම් හරි රජෙක් පබයෙකුට පැරදිලා බලුවුන හැටි කියලා.ගොන්සේකාටත් කියන්න තියෙන්නේ ඔච්චරයි. ෆීල්ඩ් මාෂල් කෙනෙක් බල්ලා ගානට වැටෙනවයි හැම පැදුරේම අන්ඩ උස්ස උස්ස හුජ්ජ කරනවයි දැක්කමයි.
![]()
මගේ පෞද්ගලික අදහසට අනුව ඊලග ජනාදිපතිවරණයේදී ගෝටාබය ආවොත් රටට කලක් යයි. ඒත් ඌත් රජාට ඇන්දොත් හරි, දැන් ඉන්න ෆෝන්ස් වගේ එකෙක් අවොත් හරි ලංකාව ලෝකේ පට්ට පජාතම රට වෙනවා නොඅනුමානයි.
හිත කියන්නෙම මහින්ද ගෝටාට චාන්ස් එකක් දෙන එකකුත් නෑ කියල ඒත් ඌ තමයි වැඩ පෙන්නපු එකම මිනිහ