මේවටත් මඩ ගහන්නෙ පොන්නකමට..දවසම රස්තියාදු උන තැනක සිස්ටම් හැදුව එකට පින් දිපිය..ඩ්රයිවින් ලයිසන් එකක් නැති පොන්නයොනෙ නේද මඩ ගගහම ඉදපන්
මේවා බලලත් චන්දෙ දුන්නනෙ![]()
![]()
මේවටත් මඩ ගහන්නෙ පොන්නකමට..දවසම රස්තියාදු උන තැනක සිස්ටම් හැදුව එකට පින් දිපිය..ඩ්රයිවින් ලයිසන් එකක් නැති පොන්නයොනෙ නේද මඩ ගගහම ඉදපන්
මේවා බලලත් චන්දෙ දුන්නනෙ![]()
![]()
ඇත්තක් කිව්වමද කොහෙද. නැතුව නාකි මයිනා ඇවිල්ලා ඌම හොරාකාපුව අල්ලයි කියලද හිතන් ඉන්නෙහංගපු ඩොලර් අරගෙන එන ගාය
හොරු අල්ලන ගාය
දූෂණ නවතන ගාය
සිංහලුන්ට මේ ටික හොඳ වෙන්නේ අනුරය ජනාධිපති උනාම තමා![]()
නැතුව නැතුව විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි ම හොරා කාපු ජෙප්පෝ ටික දැන් රාජපක්ෂලා ගේ හොරකම් හොයනවාඇත්තක් කිව්වමද කොහෙද. නැතුව නාකි මයිනා ඇවිල්ලා ඌම හොරාකාපුව අල්ලයි කියලද හිතන් ඉන්නෙ![]()
ජෙප්පො රටේ සල්ලි හොරාකෑවද?නැතුව නැතුව විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි ම හොරා කාපු ජෙප්පෝ ටික දැන් රාජපක්ෂලා ගේ හොරකම් හොයනවා![]()
අපෝ නැහැ මලික් සර් ගේන් ණයට සල්ලි ඉල්ලා ගත්තාජෙප්පො රටේ සල්ලි හොරාකෑවද?
විජේවීර ගේ ගෙදර හදන්න ගත්ත සල්ලි අනුරය හොරා කෑවා කියලා ඔන්න නිකම්ම පිළිගන්න වෙලා![]()
කවුද යකෝ ඔව්ව කියන්නෙ. උන්න නඩුවක් තියනවද ගෙවල්වල සල්ලි හොරාකෑව කියල?අපෝ නැහැ මලික් සර් ගේන් ණයට සල්ලි ඉල්ලා ගත්තා![]()
නෑ බන්. මට නම් ගානක් වත් නෑ පරදින එක.dan saneepa??
