මෙතෙක් සනීප වූ ගායවල් 😅

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මේවා බලලත් චන්දෙ දුන්නනෙ
    😂








    36WPhY0.jpg
    මේවටත් මඩ ගහන්නෙ පොන්නකමට..දවසම රස්තියාදු උන තැනක සිස්ටම් හැදුව එකට පින් දිපිය..ඩ්‍රයිවින් ලයිසන් එකක් නැති පොන්නයොනෙ නේද මඩ ගගහම ඉදපන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හංගපු ඩොලර් අරගෙන එන ගාය
    හොරු අල්ලන ගාය
    දූෂණ නවතන ගාය


    සිංහලුන්ට මේ ටික හොඳ වෙන්නේ අනුරය ජනාධිපති උනාම තමා 🤣
    ඇත්තක් කිව්වමද කොහෙද. නැතුව නාකි මයිනා ඇවිල්ලා ඌම හොරාකාපුව අල්ලයි කියලද හිතන් ඉන්නෙ 🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඇත්තක් කිව්වමද කොහෙද. නැතුව නාකි මයිනා ඇවිල්ලා ඌම හොරාකාපුව අල්ලයි කියලද හිතන් ඉන්නෙ 🤣
    නැතුව නැතුව විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි ම හොරා කාපු ජෙප්පෝ ටික දැන් රාජපක්ෂලා ගේ හොරකම් හොයනවා 🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නැතුව නැතුව විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි ම හොරා කාපු ජෙප්පෝ ටික දැන් රාජපක්ෂලා ගේ හොරකම් හොයනවා 🤣
    ජෙප්පො රටේ සල්ලි හොරාකෑවද?
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ජෙප්පො රටේ සල්ලි හොරාකෑවද?
    අපෝ නැහැ මලික් සර් ගේන් ණයට සල්ලි ඉල්ලා ගත්තා🤭🤭🤭

    විජේවීර ගේ ගෙදර හදන්න ගත්ත සල්ලි අනුරය හොරා කෑවා කියලා ඔන්න නිකම්ම පිළිගන්න වෙලා 🤩🤩
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපෝ නැහැ මලික් සර් ගේන් ණයට සල්ලි ඉල්ලා ගත්තා🤭🤭🤭
    කවුද යකෝ ඔව්ව කියන්නෙ. උන්න නඩුවක් තියනවද ගෙවල්වල සල්ලි හොරාකෑව කියල?
     
    • Haha
    Reactions: Xi Jinping

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අන්රය්යා ගාය, පැතුම් ගාය , පුතාණෝ ගාය , නෝමල් ගාය .... මෙව්වත් නොබෝ දිනකින් අත්හදා බලමු