පොළේ යන්නේ නැත්තන් අම්මා එක්ක කෙන්යා ගැන රචනාවක් ලියපන්උඩකින් වැටිලා අතක් කකුලක් කඩාගනිං, නැත්තන් උලුක්කරගනිං
ඊටපස්සෙ නංගිගෙ ගෙදරම ඉන්න පුලුවන්
පොළේ යන්නේ නැත්තන් අම්මා එක්ක කෙන්යා ගැන රචනාවක් ලියපන්උඩකින් වැටිලා අතක් කකුලක් කඩාගනිං, නැත්තන් උලුක්කරගනිං
ඊටපස්සෙ නංගිගෙ ගෙදරම ඉන්න පුලුවන්
1.හදාගෙන යනවා data pipeline එකක්. වැඩේ හරි ගියොත් දානවා git එකට. වැඩේ විස්තර ඕනේ කරන කෙනෙක්ට දෙන්නම්ඔන්න අපි ආයෙමත් දවස් දහයකට (සමහර විට ඊට වැඩි කාලයකට) ගෙදරට කොටු වුනා.
ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.
මම නම් React ඉගෙන ගන්න කියල හිතන් ඉන්නෙ. ඒත් React ඉගෙන ගන්න කලින් JavaScript දැනගෙන ඉන්න ඕන නිසා Coursera එකේ මේ කෝස් එක කරන්න පටන් ගත්තා. කලින් වෙබ් ඩිසයිනින් කරලා තියෙන නිසා HTML, CSS නම් දන්නවා.
https://www.coursera.org/learn/javascript-basics
React ඉගෙනගන්නෙ සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි, ආසාවට. මේ දවස්වල අපිට උදේ ඉදන් රැ වෙනකන් අහන්න වෙලා තියෙන්න නෙගටිව් දේවල් නිසා, ඔලුවට අලුත්ම දෙයක් දාගත්තාම ඕලුවත් ෆ්‍රෙශ් වෙනවා.
මේ තියෙන්න මම කරන්න යන React කෝස් එක. https://www.coursera.org/specializations/full-stack-react
'use strict';
Paata ganan ne ban paint danඊයෙ රාත්තිරියෙම ගිහින් ලීටර් 10 වෙදර්ශීල්ඩ් තින්ත බකට් එකක් ගෙනාවා. එලියෙ බිත්තියෙ ගෑමක් තමා තියෙන්නෙ.
ඔව් බන්. ඊළඟ ස්ටොක් එක තවත් ගණන්ලු, ලීටර් 10 එක 11,000ට හම්බුනේ. ඊළඟ එක තව 1000ක් වත් වැඩි වෙයි.Paata ganan ne ban paint dan
link daapiya.. tharu dennam apiජොලියට හදපු ඇප් වගයක් තියනව, ස්ටො දාන්න ඕන
තව බල්ලො නාවනව, වාහන හොදනවා, කෙහෙල් කැන් කපනවා

කොල්ලො ගහන්නෙ නැද්දජොලියට හදපු ඇප් වගයක් තියනව, ස්ටො දාන්න ඕන
තව බල්ලො නාවනව, වාහන හොදනවා, කෙහෙල් කැන් කපනවා
අර දැරිවිත් හවුලට ගත්තා නම්....... දෙන්නගේ අනාගත ගෙදරනේ නේදඊයෙ රාත්තිරියෙම ගිහින් ලීටර් 10 වෙදර්ශීල්ඩ් තින්ත බකට් එකක් ගෙනාවා. එලියෙ බිත්තියෙ ගෑමක් තමා තියෙන්නෙ.





මගුලට ලෑස්ති වෙනවා වගේ. !! එල එල..ඊයෙ රාත්තිරියෙම ගිහින් ලීටර් 10 වෙදර්ශීල්ඩ් තින්ත බකට් එකක් ගෙනාවා. එලියෙ බිත්තියෙ ගෑමක් තමා තියෙන්නෙ.
