මෙදා පාර ජවිපෙට එල්ලෙන්න පරඬැලක්වත් නෑ

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මටත් ඒකනම් ප්‍රශ්නයක් තමා....ජී.ටී අයියගෙන් තම අහන්න වෙන්නේ මක්කෙයි උනෙ කියල.......මොඩ්වත් - රේප් ක්ලියර් කලාද දන්නේ නෑ
මල මගුලයි සැහෙන්න බරපතලයි එහෙනම් සීන් එක.....:lol::lol:
කෝකටත් අහලා බලන්න ඔනේ...:P අනික මචන් මූ වෙන රෙප් හම්බෙන
ත්‍රිඩ් දාලාත් නැහැනේ මේ ටිකේ,,, රතු වෙලා හිටපු පොර ත්‍රිඩ් ඒකක් වත්
නොදා ආයේ එක පාරටම් එනකොට නිල්.. වින්ඩෝස් මැජික් එහමත් දන්නවා වගේ.. නැත්නම් මැජික් දන්න කෙනෙක් ෆිට් ද දන්නේ නැ,,, :rofl::rofl::rofl:
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මල මගුලයි සැහෙන්න බරපතලයි එහෙනම් සීන් එක.....:lol::lol:
කෝකටත් අහලා බලන්න ඔනේ...:P අනික මචන් මූ වෙන රෙප් හම්බෙන
ත්‍රිඩ් දාලාත් නැහැනේ මේ ටිකේ,,, රතු වෙලා හිටපු පොර ත්‍රිඩ් ඒකක් වත්
නොදා ආයේ එක පාරටම් එනකොට නිල්.. වින්ඩෝස් මැජික් එහමත් දන්නවා වගේ.. නැත්නම් මැජික් දන්න කෙනෙක් ෆිට් ද දන්නේ නැ,,, :rofl::rofl::rofl:

සත්‍යයේ සටහන, බුද්ධියේ විමසුමට :baffled:
 
Wal Bada

Well-known member
  • පාර්ලිමෙන්තු ගියාට තිරු බදු රහිත වාහන (සහනදායි පොලියට ණයකුත් සමග ) -1යි :):):)

    ආර්ථික සංවර්ධනයට යන්න තව සැප වාහන - 1යි :):):)

    අමාතයන්ශ වලින් තව වාහන - 2යි (අවම ) :):):)

    මම මේ කලපනා කලේ කොහොමද බන් මුන් එකපර වහන මෙච්චර ගොඩක යන්නේ ???? පවි නෙද බන් මුන් ෆ්ලැෂ් වගෙ වැඩ ඇති :(:(:(
    ඕවට කෑගැහුවට යූ.එන්.පී. එකෙයි, ජේ.වී.පී. එකෙයි අයියලා ටිකත් පර්මිට් වලට සල්ලි බැඳලලු!
     
    bang bang

    Banned
    Jan 7, 2011
    65
    3
    0
    ඕවට කෑගැහුවට යූ.එන්.පී. එකෙයි, ජේ.වී.පී. එකෙයි අයියලා ටිකත් පර්මිට් වලට සල්ලි බැඳලලු!

    ane pons.ube gedarata panala ube gedara ganiyekwa anduwe minister kenek rape kalath thoo kiyayi anna unp jvp unuth rape karala thiyenawa ganu kiyala.nodakin wal dostharaya.:lol::lol::lol:
     
    • Like
    Reactions: Tom Riddle

    billgate

    Junior member
  • Oct 28, 2010
    209
    24
    18
    :yes:

    fonseka hitiyanam uth gannawa :lol:

    ඔවු අවුලක් නැහැ රටට වැඩක් කරලනේ
    10 ක් ගත්තත් මොකද
    උබ වගේ දෙගරට වෙලා පිං බත් කාලා නෙවෙයි නේ
    .
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඕවට කෑගැහුවට යූ.එන්.පී. එකෙයි, ජේ.වී.පී. එකෙයි අයියලා ටිකත් පර්මිට් වලට සල්ලි බැඳලලු!

    ඔයා කවුද ??? විපුලෙමද :eek::eek::eek:

    :yes:

    fonseka hitiyanam uth gannawa :lol:

    අනේ යකෝ මොඩයො මම කිවුවෙ රටට සෙවය කරන්න පත් වෙන අයට වාහනයක් දෙන එක වැරද්දක් කියල නෙමේ.....1ක වාහනෙ වෙනුවට වාහන 4ර 5ක් තමන්ගේ පාවිච්චියට ගන්නෙ ඇයි කියන එක......අනේ උඹේ මැටි මොලේ තරම :lol::lol::lol:
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    JVP EKA 2005 NOV, BULATH KOLETA SUPPORT KARALA MASA 6 KATA PASSE 2006 APRIL PUNCHI CHANDE SEENUWEN ILLUWA,
    ITHIN 2010 KUSALANEN ILLALA 2011 SEENUWEN ILLUVATA WARADAK NEHENE