මල මගුලයි සැහෙන්න බරපතලයි එහෙනම් සීන් එක.....මටත් ඒකනම් ප්රශ්නයක් තමා....ජී.ටී අයියගෙන් තම අහන්න වෙන්නේ මක්කෙයි උනෙ කියල.......මොඩ්වත් - රේප් ක්ලියර් කලාද දන්නේ නෑ


කෝකටත් අහලා බලන්න ඔනේ...
අනික මචන් මූ වෙන රෙප් හම්බෙනත්රිඩ් දාලාත් නැහැනේ මේ ටිකේ,,, රතු වෙලා හිටපු පොර ත්රිඩ් ඒකක් වත්
නොදා ආයේ එක පාරටම් එනකොට නිල්.. වින්ඩෝස් මැජික් එහමත් දන්නවා වගේ.. නැත්නම් මැජික් දන්න කෙනෙක් ෆිට් ද දන්නේ නැ,,,






