මෙන්ටවායි

r runner

Member
May 12, 2015
2,396
781
0
හුදකලාව දිවි ගෙවන මෙන්ටවායි ගෝත්‍රිකයෝ



මේ ඡායාරූප පෙන්වාදෙන්නේ මෙන්ටවායි ගෝත්‍රිකයන්ගේ අපූරු දින චරියාවයි. ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා ආසන්න හුදකලා දූපතක වාසය කරන් මේ ගෝත්‍රිකයෝ තවමත් නූතන සමාජයෙන් ඈත්ව තමන්ට ම ආවේණික වූ සම්ප්‍ර‍දායික ක්‍ර‍ම භාවිතා කරමින් සිටින බව මේ ඡායාරූපවලින් පැහැදිලි වෙයි.(ඡයාරුප බලන්නනම් තව ටිකක් පහලට යන්න වෙයි..:yes: :yes::D)



මෙන්ටවායි යනු ඉන්දුනීසියාවේ දේශීය ජන කොට්ඨාසයකි. ඔවුන් අලංකාර පච්ච සදහා මහත් ප්‍ර‍සිද්ධියක් උසුලයි. එමෙන් ම අර්ධ සංචාරක ජිවිතයක් ගත කරන ගෝත්‍ර‍යක් ලෙස ද ඔවුහු ප්‍ර‍චලිතය.


ඡායාරූප ගෙන ඇත්තේ වෘත්තීය ඡායාරූප ශිල්පියකු වූ මොහොමඩ් සාලේ බින් ඩොලා විසිනි. ඡායාරූප ශිල්පියා පවසන්නේ මේ ගෝත්‍රිකයන්ට කිසිදු ගැටළුවක් නැති බවයි. අවම වශයෙන් ඔවුන් මිනිසා විසින් නිපදවන ලද ඖෂධ කිසිවක් භාවිතා කරන්නේ නැත.



ස්ත්‍රීන්ගේ ඇදුමේ පටන් සියළු දේ ඔවුන් ස්වභාවික ද්‍ර‍ව්‍ය යොදාගෙන සකසා ගැනීම විෆශ්ෂත්වයකි. උණ දැව හා තෘණ වර්ග යොදා සකස් කරගනු ලබන උමා නම් නිවෙස්වල මොවුහු දිවි ගෙවති. සංඛ්‍යා ලේඛණ වාර්තා දක්වන්නේ ගෝත්‍රිකයන් 64,000ක් පමණ වාසය කරන බවයි.



ඔවුන් පවුල් වශයෙන් එක්ව ජීවත් වෙති. මේ සංඛ්‍යාව ඇතැම් විට සාමාජික සාමාජිකාවන් 30ත් 80ත් අතර ප්‍ර‍මාණයක් දක්වා වෙනස් වෙයි.


ඡායාරූප ගත් මොහොමඩ් 2014 වර්ෂයේ ජුලි මාසයේ දී මෙන්ටවායි ගෝත්‍රිකයන් සමග කාලය ගතකිරීමට තරම් වාසනාවන්ත වූයේය.
‘‘ මේ ඡායාරූප ගැනීමට මා වාසනාවන්ත වුණා. මෙන්ටවායි ගෝත්‍රිකයන් සමග කාලය ගත කිරීම ඇත්තටම අපූරු අත්දැකීමක්. ඔවුන් තමන් සමග ජීවත්වන මිතුරකුට මෙන් මට උදව් උපකාර කළා. මේ ගෝත්‍රිකයන් අතර සිටින මිනිසුන් කිහිප දෙනකුට ඔවුන් සළකන්නේ වීරත්වයෙන්. මේ දූපතේ තියෙන විශේෂත්වය තමයි මෙහි සිටින සියලු දෙනා ඉතා සංතෝෂයෙන් ජීවත් වීම.“ මොහොමඩ් තම අත්දැකීම් විස්තර කළේ ඒ ආකාරයෙනි.



(සමහර පොටෝස් වල තියෙන ඔරලෝසුව, ගන් එක වගේ දේවල් සමහරවිට මේ photographer ගේ ඒවා වෙන්නත් පුළුවන්) source :- Lankadeepa news paper




 
Last edited:

r runner

Member
May 12, 2015
2,396
781
0
මේන් මගේ හිතට වැදුන එක :yes::yes::P
Mentawal-6.jpg

 

r runner

Member
May 12, 2015
2,396
781
0
Mentawal-12.jpg


mena mage hitata waduna eka ...


ඇත්ත කියපන් .. කෙල්ලව නේද හිතට වැදුනේ..:confused: (උබේ හිත කැතයිද.. මගේ හිත කැතයිද.. මන්දා:yes::rofl::rofl:)
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Mentawal-20.jpg

    මගේ හිතට වැදිච්ච පොටෝ එක මේක. මගේ පොඩි එකත් ඔහොම බලන් ඉන්නව වැඩක් කරනකොට. පොඩි එකාට ආදරේ හිතෙනව