මෙන්ඩා , දික්කා‌ ගල්‌ බොන්නෙ දැන්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    tenor.gif
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    :lol: :lol: :lol:

    amu bebaddone bn cricket gahala tynne

    :lol::lol::lol:

    Most of them Drinks gannawa ban.. ඒක Personal ගන්න එපා..

    Chaminda Vass එහෙම Cigarettes පලනවා. ඒත් ඒ මිනිස්සු තමන්ගේ වැඩේ හරියට කළා..

    ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර ෆෙල් වෙලත් මුන්ට චාන්ස් එක දෙන්නෙ කව්ද කියන එක බලන එක බං...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Most of them Drinks gannawa ban.. ඒක Personal ගන්න එපා..

    Chaminda Vass එහෙම Cigarettes පලනවා. ඒත් ඒ මිනිස්සු තමන්ගේ වැඩේ හරියට කළා..

    ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර ෆෙල් වෙලත් මුන්ට චාන්ස් එක දෙන්නෙ කව්ද කියන එක බලන එක බං...

    ow un mcn pratice krala game eka ghnwa mun ehemawath nane ekane awla
     
    • Like
    Reactions: Stimulus mind

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    මූට නම් සියලු ඉත්තෑවන්ගේ සාපෙ වැදිලා මයෙහිතේ‍..
     
    • Like
    Reactions: Stimulus mind

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Most of them Drinks gannawa ban.. ඒක Personal ගන්න එපා..

    Chaminda Vass එහෙම Cigarettes පලනවා. ඒත් ඒ මිනිස්සු තමන්ගේ වැඩේ හරියට කළා..

    ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර ෆෙල් වෙලත් මුන්ට චාන්ස් එක දෙන්නෙ කව්ද කියන එක බලන එක බං...
    චමින්ද වාස් විතරක් නෙමෙ අර ලෝක පූජිත ඔසී ස්පිනර් ශේන් වොන් ඉන්නෙ ?
    සිගරට් මරුවා
    එත් ඌත් ගේම ගැහැව්වානෙ .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන් කොහොම හරි රටේ තියෙන දරුණුම ප්‍රශ්ණ ටික මිනිස්සුන්ට අමතක කෙරෙව්වා
     
    • Like
    Reactions: U-tag

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නිරෝදයනෙත් ආතල් එකේ ඉන්නේ........ එනගමන් ඩියුටි ෆ්‍රී එකෙන් බෝතලයක් වත් ගන්න බැරි වෙලා.....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    බෙබදු අන්කල් කෙනෙක් මෙහෙම කිව්ව්වා..
    ගල් කියන්නේ දැන් අමුම කෙමිකල්..පුතා, මම ගල් බෝතලේ 265/ට තියෙන කාලෙත් බිව්වා (වැඩි ඈතක නෙමේ 2005 වගෙ ) ඉස්සර ගල් බෝතලේක තියෙන රස, කොලිටිය දැන් අහලක වත් නෑ පුතා. බේබද්දො ඔය දහ ජරාව බීල මැරියල්ල ඉක්මනට