මෙන්ඩියා සිගරට් ගහන වීඩියෝ

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ඒක උගේ පුද්ගලික අයිතිය . උට සිගරට් එකක් බොන්න බැරිද .
    හැසිරෙන විදිහ බලපන්කෝ බන්...ඒක ලංකාව නෙමෙයි ඔහොම හැසිරෙන්න...
     
    • Like
    Reactions: visalbro

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    යාලුවනි ,

    ඔවුන්ටත් පුත්ගලික ජීවිත තියෙනවා
    අපි උඩ බලාගෙන කෙල ගහන එක හරි නැහැ
    ආයේ කෙල ගහගන්න කෙල තියෙනවද බන් උඹේ කටේ
    දැන් මුළු ලෝකෙම කෙල ගහනවා අපිට ක්‍රිකට් වලින්

    පුද්ගලික ජීවිත වෙනයි රට වෙනුවෙන් සෙල්ලන් කරන්න ගිහින් පාරවල් ගානේ ලැග් වෙවී ගංජා සිකරට් ගහන එක වෙනයි

    දෙක පටල ගන්න එපා යාළුවේ

    ඒක උගේ පුද්ගලික අයිතිය . උට සිගරට් එකක් බොන්න බැරිද .
    ඒක ඇත්ත
    හැබැයි ත්‍රෙඩ් එක දාපු එකාට අයිතියක් තියෙනවා ඒක විවේචනය කරන්න
    ඒක උගේ පුද්ගලික අයිතිය මචං
    ------ Post added on Jun 28, 2021 at 11:50 AM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    FB_IMG_1624861289928.jpg
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    Cigar ekak gahana eka awlk neme (Uge health ekata arunama), performance thibba nam.

    Sangakkara kiyanneth pattetama Cigar gahana dial ekak, 2011 WC final eketh inquiry ekak thibba, passe England waladith oka tikak prasiddiye giya 2019WC time ekedi commentry iddida koheda.

    https://www.themorning.lk/who-smoked-50-odd-cigarettes-inside-dressing-room-during-world-cup-finals/
    https://m.dailyhunt.in/news/nepal/e...angakkara+has+smoking+issues-newsid-119721144
    wrong!!!....you cannot smoke when you are representing a national side. How can you show the world that you are healthy when you are smoking weed.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ආයේ කෙල ගහගන්න කෙල තියෙනවද බන් උඹේ කටේ
    දැන් මුළු ලෝකෙම කෙල ගහනවා අපිට ක්‍රිකට් වලින්

    පුද්ගලික ජීවිත වෙනයි රට වෙනුවෙන් සෙල්ලන් කරන්න ගිහින් පාරවල් ගානේ ලැග් වෙවී ගංජා සිකරට් ගහන එක වෙනයි

    දෙක පටල ගන්න එපා යාළුවේ


    ඒක ඇත්ත
    හැබැයි ත්‍රෙඩ් එක දාපු එකාට අයිතියක් තියෙනවා ඒක විවේචනය කරන්න
    ඒක උගේ පුද්ගලික අයිතිය මචං
    ------ Post added on Jun 28, 2021 at 11:50 AM
    සිරා මැච් වලට ගිහින් උට ඔහොම හැසිරෙන්න බැ
    උගේ පරයිවෙට් සල්ලි වලින් හොලිඩේ ගියා නම් කමක් නැ
    අනික ප්‍රසිද්ද චරිතයක් හැසිරෙන්න දන ගන්න ඕනේ
    එත් කමක් නැ කියමුකෝ මැච් දිනනවා නම් අඩු ගානේ
    ඕකුන්ට සල්ලි දෙන්න නරකයි
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඒක උගේ පුද්ගලික අයිතිය . උට සිගරට් එකක් බොන්න බැරිද .
    මෝඩ හරකෝ. bio bubble එකක් කියල එකක් තියෙනවා තෝ දන්නේ නැද්ද
     
    • Like
    Reactions: SLhuman

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අර ඩික්වැල්ල අතදාගෙන මොකක්ද හොලවන්නේ?

    ෂුවර් එකටම කෝල් ගර්ල් කෙනෙක්ට එන්න කියල බලන් ඉන්නවා
    දෙකක් නැහැ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Bio bubble එකක් විදිහට නෙවේ ද මුන් ගියේ?