මෙන්තෝල් සිගරැට්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙන්තෝල් සිගරැට්

    මෙන්තෝල් සිගරැට් නොර්මල් සිගරැට් වලින් වෙනස් වෙන්නෙ කොහොමද? නොර්මල් සිගරැට් වලට වැඩිය සිරුරට හොන්දද?
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ෆ්ලේවර් සිගරට් ගහන්න එපා බන්....හොද නෑ...කොඉ සිගරට් එකත් එහෙමයි.....ෆ්ලේවර් ගහන්නම එපා...
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ෆ්ලේවර් සිගරට් ගහන්න එපා බන්....හොද නෑ...කොඉ සිගරට් එකත් එහෙමයි.....ෆ්ලේවර් ගහන්නම එපා...


    එහෙමද. මම හිතන් හිටියෙ ඒවා හොන්දයි කියල. සැර අඩුයි කියල.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ohoma kiyanna epa ban hitha ridenawa

    1zlvoti.gif
    1zlvoti.gif
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    menthol crystal wenawane ban ewa kelinma papuwe tama,normal ewa gahapan..mukuth gahanne nethi taramata hodai ithin
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    ගහන්න එපා බං, ගහනවා නම් නෝමල් විතරක් ගහපං, ඒත් දවසට උපරිම දෙකකට සීමා කරපං,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම ආයේ මොකුත්ම බොන්නේ නෑ. ඒත් ඉතින් මගේ වැඩවල හැටියට රාත්‍රී කාලයේ රිය පැදවීම් වැඩිනේ බන්, අන්න එතකොට ඩන්හිල්ලයිට් එකයි සීනි වැඩි ප්ලේන්ටියයි ගහපුවම එළිවෙනකන් යන්ට පුළුවන් බන්