මෙන්නමරැබඩුවක් TVS wego

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේ බයික් එක හැඩලින් හොදයිලු... පෙරලෙන්නැතිලු...

    මේ විදියට යන්න පුලුවන්ලු



    හැබැයි වැටුණොත් එහෙම වගකියනු නොලැබේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නෑ මචං ඔය සිද්ධිය ඈත්ත

    බයික් එක ගනිපු අය කරකවනව අංශක 90 වටම කරකවල ගන්නව...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මෙන්න තවත් පට්ටම ඇඩ් එකක්
    මැක්සා


     

    KASUNNEW

    Member
    Nov 4, 2010
    309
    14
    0
    tvs-wego-1.jpg

    baya hithenawa munata
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නෑ මචං ඔය සිද්ධිය ඈත්ත

    බයික් එක ගනිපු අය කරකවනව අංශක 90 වටම කරකවල ගන්නව...

    මටත් ස්කුටරයකට තමයි යන්න වෙලා තියෙන්නේ
    අනතුරයෙන් පස්සේ බයික් පැදිල්ල තහනම් වෙලා තිබ්බේ
    දැන් කියලා ‍

    ටිවි ඇඩ් එකේ තිබ්බ පොටෝ වල තිබ්බ තරම් ලස්සනක් ඇත්තටම දැක්කම නැහැ බන් මට

    ‍හීරෝ හොණ්ඩා ස්කුටරයයි
    හොණ්ඩා ඩියෝ එකයි හොදයි කියලා තියෙනවා මී‍ට වඩා
    විස්තර කියපන්