මෙන්නමරැබඩුවක් TVS wego

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙන්නමරැබඩුවක් TVS wego

    බයික් පිස්සන්ට ඔන්න අලුත් බඩුවක් ඈවිල්ල තියෙනවා.

    TVS එකෙන් මේක TVS WEGO නමින් නම් කර තිබෙනවා




    TVS-Wego-Scooty-1024x839.jpg



    ලංකා මුදල් වලින් නම් මේ බයික් එක රැ. 1,59,000 වෙනවා....

    Tvs%20Wego%201.jpg


    ගෙවන්න ගන්නවනං මුලිනි 81,000 ගෙවා ගෙදර අරං එන්න පුලුවන්.


    අනිත් බයික් එක්ක ගත්තොත් මේ බයික් එකේ අලුත් විශේෂාංග කිහිපයක් තියෙනවා...
    ඒ විශේෂයෙන් මේ බයික් එකට හදුන්වා දී තිබෙන BODY BALANCE තාඣෂණයයි.


    තෙල් ලීටර් 1කට කි​ලෝ මීටර් 45 පමණ දුර දිවීමේ හැකියාව පවතිනවා


    tvs-wego-bike.jpg


    මේ ඉස්සරහ Look එක

    Tvs%20Wego%201.jpg



    මෙන්න හැඩකාරයා

    TVS-Wego-Scooter.png


    ඉස්සරහ ලුක් එකනම් මදී නේ

    tvs-wego-1.jpg



    TVS-Wego-Scooter.png



    මේ පහසුකම් සියල්ල මෙහි අන්තර් ගතයි

    tvs-wego-03.jpg


    ඉස්සරහි අමතර කැබී එක
    ආසනය යට පෙහ්ලමට්ටුවක් රැදවිය හැකි කැබිය
    තෙල් සැපයුම සදහා එළියෙන් සැපයිය හැකි නිසා කරදර අවම වීම
    මෙබයිල් චාජරය
    ඈඅලේ වීල් අන්තර ගතයි




    tvs-wego-05.jpg



    TVS Wego Features:



    * Mobile charger
    * Rear fuel filling
    * Twelve inch alloy wheels
    * LED tail lamps
    * Twin city lamps
    * Under Seat cell phone charger




    කොහොමද පැත්තේ ලුක් එක


    tvs-wego.jpg


    ආ තව දෙයක් ඉදිරිපස් හා පිටුපස පෝක් දෙක අලුත් හා ශක්තිය වැඩි කර තියෙනවා


    10-TVS-WEGO.jpg



    මේ තියෙන්නේ මීට​රේ

    tvs-wego-04.jpg



    කිලෝ 105 දක්වා බර ඉසිලීමේ හැකියාව හා ලීටර් 5 ක තෙල් ධාරිතාවක් එක්වර දැරීමේ හැකියාව තියෙනවා ... තව දෙයක් ආසයනය අරින්නත් තෙල් ටැංකිය අරින්නත් තියෙන්නේ එකම යතුරෙන් හා එකම තැනකින්

    Wego026.jpg




    ආ තව දෙයක් මේ බයික් එකේ 120 ට යතෑකි .. එළ නේ .. මෙන්න ඉස්සරහ ලයිට් එක

    Wego008.jpg



    අන්තිමට මේක පොට 4රක් තතියෙනවා ඒ....


    ගෝල්ඩ්

    tvs-wego-01.jpg




    මෙරෑන්
    tvs-wego-2.jpg



    වයිට්


    Wego-1.jpg-news-800.jpg



    මේ තියෙන්නේ හතරම එකට

    01wallpaper1280x1024.jpg


    මෙන්න බයික් එකේ ලස්සන Wall papers ටිකක්


    03wallpaper1920x1080.jpg

    02wallpaper1280x1024.jpg

    05wallpaper1280x1024.jpg


    ගන්නවනං ගන්න මේ අලුත් බයික් එක මැක්ස භණ්ඩයක් ..... .
    හෙදයිනං ++REP හොදේ


     
    Last edited: