මෙන්න අද ගම්පහ

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
ubala inne deshapalane lankawata oni naha kiyana matheda? eka hari yanne naha machan...ratakata deshapalanaya oni.....api kiyanne shakthimath vipakshayak oni kiyana eka...ethakota palana anduwata hithena hithena sellam danna baha...kewal karanna thiyenna oni anduwata...

forex karana eka nawaththuwa ban...dali pihiyen kiri kanawa wage wadak....ikmanin salli hoyana ewata yanna epa.....

deshapalanayak one machan.....mama thama aka parakwath chande dala na machan....mama ahema kale api chande dala kawahary uda thiyala anthimatma un apitama kelina nisa....
 

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
ම්නිස්සු JVP එකේ කථා අහලා..අනේ අපොයි කියලා..ආණ්ඩුවටම කතිරේ ගහලා එනවා..

menna mee dee mama ada dakka...mee meeting aka wele...mama munta aka kiuwama mun mawa joke akata gaththa....:no::no::no:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    deshapalanayak one machan.....mama thama aka parakwath chande dala na machan....mama ahema kale api chande dala kawahary uda thiyala anthimatma un apitama kelina nisa....


    මමත් හෙළ උරුමෙට ...එක්සත් ජනතා නිදහස් සන්දානයට ...JVP එකට......කවදාවත් මට JVP එකට දුන්න චන්දෙ නිසා පසු තැවෙන්න උනේ නම් නැහැ....මම දන්නේ නැහැ උබ ගැන ...මට නම් JVP කාරයෙක් නොවුනත් JVP එකට චන්දෙ ලැබුන එක මගින් මම මන් ගැනම ආඩම්බර වෙනවා :):):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    menna mee dee mama ada dakka...mee meeting aka wele...mama munta aka kiuwama mun mawa joke akata gaththa....:no::no::no:

    උබටන්ම් හිනා උනේ උබේ condom ටික දැකලා......ලොල්

    මට මේක දැක්කහම අනුර කුමාර සහෝදරයාගේ පෙර කතාවක කොටසක් මතක් උනා....." අපි කියනවා ජනතාව අහන්නේ නැහැ ....නමුත් අපි අපේ කිම නතර කරන්නේ නැහැ අපි දිගටම කියනවා කවදා හරි මිනිස්සු අපේ කීම අහනකල් අපි කියනවා " uputa ganimaki
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    උබටන්ම් හිනා උනේ උබේ condom ටික දැකලා......ලොල්

    මට මේක දැක්කහම අනුර කුමාර සහෝදරයාගේ පෙර කතාවක කොටසක් මතක් උනා....." අපි කියනවා ජනතාව අහන්නේ නැහැ ....නමුත් අපි අපේ කිම නතර කරන්නේ නැහැ අපි දිගටම කියනවා කවදා හරි මිනිස්සු අපේ කීම අහනකල් අපි කියනවා " uputa ganimaki

    uba hithuwada condom tika mallakada dagena ellagena giya kiyala...:no::no::no:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ම්නිස්සු JVP එකේ කථා අහලා..අනේ අපොයි කියලා..ආණ්ඩුවටම කතිරේ ගහලා එනවා..

    මේ කතාව නම් ඇත්ත වෙයි කියල හිතෙනව. :lol::lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    25iw0ud.jpg
     
    • Like
    Reactions: sudeewa

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    politics only mokda uba api serama kollo. nikan me politics nisa api ubala ana kota gena wadak nane ban. issellama eka kiyanna ona. mokada apita salli denawada. kanna denawada. apita api witarai. oya moka awath unge bada kata purawagannawa.

    kawuru awath echchrai. chandrika awa ko udde tiya ape game parawal wath hadala dunnada.


    baya wela newe ban thread ekak dakkama dannama hitenawa ekai. balamu balamu mahattayooo, issara enne moakka hari elakiri eke ayata dana gattu deyak lassanata sinhalen type karala podi fun ekak ganna dan awoth me redde politics. awulak na. tama tama eka eka mata wada walane inne.

    history + Recent + Future = decide


    :)

    මචන් අපි ඔක්කොම කොල්ලෝ තමයි ....එල

    මචන් මමත් උබේ මතේම හිටපු එකෙක් තමයි .....නතුම් උබ මෙතන ඉතිහාසය ගැන දෙයක් මතක් කළා .....හරි 89,71 කැරලි ඕපපාතිකව මතුඋන ඒවා නෙමේනේ...එතැනදී ....JVP ගත්තු තීන්දුව මගින් රටේ ජනතාවට යම් පිඩාවක් උනා කියලා ඒගොල්ලෝ පිළිගන්නවනේ....එතනදිනේ ඒ ක්‍රියාමාර්ග ඇත ඇරලා 93 නැවත්තත් ප්‍රජතන්තරවාදී ප්‍රවාහයට එන්නේ......මට මෙතැනදී ඔබෙන් අහන්න කාරණයක් තියෙනවා.....93න් පස්සේ දේශපාලනික වශයෙන් JVP එක කරපු එකදු ගාතනයක් තියෙනවද? (විමසා බලන්න )...93න් පසු මේ රටේ ප්‍රධාන පක්ෂ දේශපාලන ගාතන කොපමණ සිදුවී තිබෙනවද? 89 සන්නද්ද අරගලයක් කරලත් 93න පසු එකදු ගතනයක්වත් සිදු නොකිරීම ඔවුන්ගේ තිබෙන දේශපාලන හික්මීම ප්‍රධර්ශනය නොකරයිද? ඔබ හදවත මේ සත්‍ය පිළිගැනීමට අකමැති වන්නේ ඔබ තුල තවමත් ඔවුන් පිළිබද විස්වාසයක් නැති කම මිස ඔවුන් කෙරෙහි ඇති අකමැත්ත නොව ...කෙදිනක හෝ ඔබත් මා මෙන් අප රට මේ වැටි තිබෙන අගාදයෙන් ගොඩ ගැනීමට JVP හා අත්වැල් බැදගනු ඇත


    ko mekata uththare dila palayalako....yatata yawanne nathuwa
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සෞඛ්‍ය

    ජනතාවගේ සෞඛ්‍ය ව්‍යාපාරික අරමුණු වෙනුවන් සුරාකෑමට ඉඩ නොදෙන අතර ස්ව කැමැත්තෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවයට යොමු වන පුද්ගලයන්ගේ අයිතියට ගරු කිරීමක් ලෙස එම සේවය පවත්වාගෙන යාමට ඉඩ ලැබුනද ,
    ඒවායින් ලබා දෙන සෞඛ්‍ය ගුණාත්මක භාවය පිළිබද වගකීම රජයේ මුලික වගකීමක් ලෙස සැලකේ...
    එමෙන්ම පෞද්ගලික සේවයට වඩා සුවපහසු රජයේ නොමිලේ සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපයීම රජයේ වගකීමක් ලෙස නීති ගත කෙරේ...
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    "ජනතාවගේ සියලු ප‍්‍රශ්නවලදී ජනතා විමුක්ති පෙරමුණ මතක් වෙනවා. ගමේ ප‍්‍රශ්නෙදි, පාසැලේ ප‍්‍රශ්නෙදි, වැඩපොළේ ප‍්‍රශ්නෙදි රටේ ප‍්‍රශ්නයකදි ජනතාවට මතක් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඡන්දය දෙන නොදෙන ජනතාවගේ හිතේ තියෙන පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණයි. ඒ නිසා තමයි ජනතාව බළාපොරොත්තු වෙන්නේ කුමන හෝ ප‍්‍රශ්නයක් පැන නගිනවිට ජ.වි.පෙ. මොකක් හරි කරයි කියලා. ඒ නිසා ඔබේ හිතේ තිබෙන පක්‍ෂයට ඡන්දය දෙන්න. මාර්තු 29 සීනුව ඉදිරියේ කතිරය ගහන්න."

    අනුර කුමාර දිසානායක